ප්ලම් පුඩින් ආකෘතිය
Appearance
J.J.තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය
මේ සමය වන විට පරමාණුව තුල ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන යන විරුද්ධ ආරෝපිත අංශු පවතින බව සොයාගෙන තිබුණි. එසේම එම විරුද්ධ ආරෝපිත අංශු සමාන ප්‍රමාණ වලින් පවතින විට එම පරමාණුව උදාසීන වන බවද හදුනාගෙන තිබුණි.
ඩෝල්ටන්ගේ ගොල්ෆ් ගෝල ආකෘතිය තව දුරටත් වැඩි දියුණු කරමින් J.J.තොම්සන් විසින් පරමාණුව ධන ආරෝපිත ගෝලයක් ලෙස පවතින බවත් ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන එම ධන ආරෝපිත ගෝලය මත පවතින බව ප්‍රකාශ කරන ලදී. තවද එම ධන ආරෝපිත ගෝලයේ ධන ආරෝපණය හා ඉලෙක්ට්‍රෝනය මගින් ලැබෙන ඍණ ආරෝපණය මගින් පරමාණුව උදාසීන වන බවද තොම්සන් විසින් ප්‍රකාශ කරන ලදී. මෙය ප්ලම් පුඩින් ආකෘතිය ලෙස හැඳින්වේ.