ප්රsහාරක ගුවන් යානා - පස්වෙනි පරම්පරාවට අයත් ප්ර2හාරක ගුවන් යානා

විකිපීඩියා වෙතින්

නූතන ප්රඅහාරක ගුවන් යානා නිර්මාණයේ දී සිරිත් පරිදි බහු විධ හැකියාවන්ගෙන් යුත් සැලසුම් නිර්මාණයට අමතරව තෙරපුම දෛශික ලෙස හැසිරවීම, කෙටි දුර ප්රිමාණයක් තුළ ගුවන්ගත වීමේ සහ ගොඩ බෑමේ හැකියාව, සංයුක්ත ද්රිව්ය භාවිතය, සුපිරි පියාසැරිය, රහස්ය්භාවය, වඩාත් දියුණු රේඩාර් තාක්ෂණය සහ සංවේදක මෙන්ම ගුවන් නියමුවාගේ කාර්යභාරය අවම කිරීම සඳහා නිර්මාණය කෙ‍රුණු ගුවන් පාලන උපාංග ආදිය භාවිතය සම්බන්ධව ද අවධානය යොමු කෙරේ. 4.5 වැනි පරම්පරාවට අයත් ප්රභහාරක ගුවන් යානා තුළ අන්තර්ගත වූ වීදුරුවලින් යුත් නියමු කුටි සහ නියමුවා පළඳින හෙල්මටයට සම්බන්ධ කෙරුණු වීඩියෝ තිර යනාදිය තවදුරටත් වැඩි දියුණු කොට වඩාත් දියුණු ගුවන් යානා සැලසුම් තුළට අන්තර්ගත කොට ඇත. මෙම නව සැලසුම් තුළට හතරවැනි පරම්පරාවට අයත් ගුවන් යානාවල රහස්ය භාවය සඳහා වූ උපක්‍රම, VTOL සහ F-117 , B-2 සහ AV-8 හැරියර් වැනි සංයුක්ත ගුවන් යානා යනාදියෙන් උගත් නව කරුණු ද අන්තර්ගත කෙරේ.