පළාත් 9කි

විකිපීඩියා වෙතින්


ශ්‍රී ලංකාවේ පළාත්

ශ්‍රී ලංකාවේ පළාත් (ඉංග්‍රීසි: Province; දෙමළ: மாகாணம்) නවයක් ඇත. 19වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුනද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් නීති ක්‍රියාත්මක කිරීමෙහි දේශපාලනමය හා පරිපාලනමය බලතල ඒවා සතුව නොපැවතිනි

පළාත

Province மாகாணம்

වර්ගය පළමු පරිපාලන කොට්ඨාසය
පිහිටීම ශ්‍රී ලංකාව
නිර්මිතය 1 ඔක්තෝබර් 1833
ගණන 9 (1 ජනවාරි 2007 වන විට)
ජනග‍හනය 1,061,315–5,851,130
විශාලත්වය 3,684–10,472 ව.කි.මී.
පරිපාලනය පළාත් සභාව
අනු පරිපාලන කොට්ඨා. ස්ත්‍රික්ක
"https://si.wikipedia.org/w/index.php?title=පළාත්_9කි&oldid=456377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි