පළාත් සභා, ශ්‍රී ලංකා

විකිපීඩියා වෙතින්

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාව තුළ පලාත් සභා ක්‍රමය පිහිටුවන ලදී. මේ යටතේ ලංකාව තුල වන පලාත් සදහා පලාත් සභා පිහිටවන ලද අතර ඒ අනුව මුලිකව පලාත් සබා අටක් (8) ක් පිහිටුවන ලදී. එනම්,

  1. බස්නාහිර පලාත් සභාව
  2. මධ්‍යම පළාත් සභාව
  3. දකුණු පළාත් සභාව
  4. උතුරු මැද පළාත් සභාව
  5. වයඹ පළාත් සභාව
  6. ඌව පළාත් සභාව
  7. උතුරු හා නැගෙනහිර පළාත් සභාව
  8. සබරගමුව පළාත් සභාව

මෙම පලාත් සභා අතුරින් උතුරු සහ නැගෙනහිර පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභා අඛණ්ඩව ක්‍රියාත්මක විය. උතුරු සහ නැගෙනහිර පළාත් සභාව 1991 වර්ෂයේදී විසුරුවා හරින ලද අතර, මෙම පළාත් ඒකාබද්ද කිරීම තාවකාලිකව සිදු කර තිබු අතර 2008 වර්ෂයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් මෙම පළාත් වෙන් කරන ලද අතර 2009 වර්ෂයේදී නැගෙනහිර පළාත් සභාව පිහිටුවන ලදී.

පළාත් සභාව[සංස්කරණය]

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාව තුළ පලාත් සභා ක්‍රමය පිහිටුවන ලදී. මේ යටතේ ලංකාව තුල වන පලාත් සදහා පලාත් සභා පිහිටවන ලද අතර ඒ අනුව මුලිකව පලාත් සබා අටක් (8) ක් පිහිටුවන ලදී. එනම්,

1.බස්නාහිර පලාත් සභාව 2.මධ්‍යම පළාත් සභාව 3.දකුණු පළාත් සභාව 4.උතුරු මැද පළාත් සභාව 5.වයඹ පළාත් සභාව 6.ඌව පළාත් සභාව 7.උතුරු හා නැගෙනහිර පළාත් සභාව 8.සබරගමුව පළාත් සභාව මෙම පලාත් සභා අතුරින් උතුරු සහ නැගෙනහිර පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභා අඛණ්ඩව ක්‍රියාත්මක විය. උතුරු සහ නැගෙනහිර පළාත් සභාව 1991 වර්ෂයේදී විසුරුවා හරින ලද අතර, මෙම පළාත් ඒකාබද්ද කිරීම තාවකාලිකව සිදු කර තිබු අතර 2008 වර්ෂයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් මෙම පළාත් වෙන් කරන ලද අතර 2009 වර්ෂයේදී නැගෙනහිර පළාත් සභාව පිහිටුවන ලදී.

පළාත් අාදායම් බදු ෙදපාර්තෙම්න්තුව - දකුණු පළාත[සංස්කරණය]

Provincial Revenue Department- Southern පළාත් අාදායම් බදු ෙදපාර්තෙම්න්තුව - දකුණු පළාත 13 වන අාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පිහිටුවන ලද පළාත් සභා 9 (නවය) අතුරින් ඒක් පළාත් සභාවක් වන දකුණු පළාත් සභාවේ පාළනය යටෙත් වන එක් දෙපාර්තමේන්තුවක් වේ. මෙම දෙපාර්තමේන්තුව 1991 ජනවාරි මස පළමු දින පිහිටුවන ලදී.

මෙම දෙපාර්තමේන්තුව විසින් 1990 අංක 07 දරණ දකුණු පළාතේ මුදල් ප්‍රඥප්තිය හා 1994 අංක 02 දරණ පරිපුරක මුදල් ප්‍රඥප්ති ක්‍රියාත්මක කරයි.

පළාත තුළ පිහිටි ව්‍යාපාරික අයතනයන්ගෙන්,

1.පිරිවැටුම් බද්ද 2.ඛණිජ බද්ද 3.ඖෂධ සහ රසායන බද්ද යන බදුද, නිශ්චල දේපල පැවරීමේදී, ගෙවිය යුතු මුද්දර ගාස්තු රැස් කීරීම, වන ජීවී හා වෘක්ෂලතා ආඥාපනත යටතේ වන ගාස්තු රැස්කිරීමද මුලික වගකීම්වේ.

මෙම කාර්යන් සිදුකිරීම සඳහා,

1.පළාත් ආදායම් කොමසාරිස්වරයෙක් 2.පළාත් ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරු 3.පළාත් තක්සේරුකරුවන් 4.බදු නිලධාරීන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක් සිටී. මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල, වක්වැල්ල පාරේ අංක 30, ස්ථානයේ පිහිටා ඇති අතර මාතර, පල්ලිමුල්ල, සම්බොධි මාවතේ සහ හම්බන්තොට, කච්චේරි සංකීර්ණයේ, අංක 01 හී ද ප්‍රාදේහීය කාර්යාල පිහිටා ඇත. මෙම ප්‍රාදේශීය කාර්යාලයන්හී පරිපාලන කටයුතු නියෝජ්‍ය කොමසාරිස්වරුන් මඟින් සිදු කෙරේ.

මෙම දෙපාර්තමේන්තුවේ දැනට පළාත් ආදායම් සේවයේ නිලධාරීන් 66 දෙනකු සේවයේ යෙදෙන අතර දෙපාර්තමේන්තුවේ අනෙකුත් කටයුතු සඳහා සහායක නිලධාරී මණ්ඩලයක් සේවයේ යෙදේ.

"https://si.wikipedia.org/w/index.php?title=පළාත්_සභා,_ශ්‍රී_ලංකා&oldid=471011" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි