පලතුරු වර්ග ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(පළතුරු වල සිංහල නම් වෙතින් යළි-යොමු කරන ලදි)

ලංකාවේ වැවෙන ගුණයෙන් ඉහල පලතුරු[සංස්කරණය]

  • උගුරැස්ස
  • ලොවි
  • දිවුල්
  • නෙල්ලි
  • අඹ
  • ගස්ලබු
  • කෙසෙල්
  • පේර
  • රඹුටන්
  • කරඹ
  • වරකා / වැල
  • දොඩම්
  • කජු පුහුලන්
  • සියඹලා
  • මැංගුස්
  • කෝන්
  • වීර
  • අලිගැටපේර
  • පළු
  • ගඩුගුඩා
  • පැලපී
  • කාමරංගා
  • ගල්සියඹලා
  • එරමිණියා
  • වෙරළු
  • සීනි නෙල්ලි
  • සැපතිල්ලා
  • මාදං
  • මසං
  • අන්නාසි
  • දූරියං
  • කොකෝවා
  • ජම්බු
  • ලාවුළු
  • පිනි ජම්බු
  • ජැම්සන්
  • පැෂන් ෆෲට් -
  • කටු අනෝදා
  • වැලි අනෝදා / ආත්තා - ඇඹිල්ල
  • කට්ටම්බේරිය - මොර -
  • බිලිං
  • කෝවක්කා
  • නමිනං
  • ජෑම් පේර
  • ඇඹුල් පේර
  • මල්බෙරි
  • හිඹුටු
  • දම්
  • පලු
  • විර
  • මා දං
  • පිනි ජම්බු
  • කිරිපළු
  • ජම්බෝල
  • කට කළු බෝවිටියා

සෑම දිනකම පලතුරු ආහාරයට ගත යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=පලතුරු_වර්ග_ලැයිස්තුව&oldid=649193" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි