පහන් එළිවරුව
Appearance

පහන් එළිවරුවක් යනු පහනකැ ඇති විදිලි බුබුළ විහිදනා එළිය අඩු කොටැ පතුරවනුව එය වට කැරැ ඇති සවිහුරුවකි. කඩදාසි, කදා, රෙදි හෝ ගල් හෝ වැනි නොයෙක් දෑ වලින් පහන් එළිවරුවක් සෑදියැ හැකි. බොහෝ විටැ හැඩයෙන් ගොටුයුරු හෝ වටකඳයුරු හෝ වන පහන් එළිවරු බිම්, ඩැස්කු, මැසි හෝ එලෙන හෝ පහන් වලැ හමුවේ.