පරිශීලක සාකච්ඡාව:Ukussa

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු! -- බිඟුවා සාකච්ඡාව 22:51, 6 ජූනි 2010 (යූටීසී)[reply]

අනාථ ලිපි[සංස්කරණය]

යම් ලිපියක් අනාථ ලිපි වූ පමණින් එහි අන්තර්ගතය සැඟවීම නොව සිදුකලයුත්තේ එහි සබැඳි එක් කොට පුනර්ජීව කෙරුමය. ෆෙලිඩේ කොම්පැනිය විසින් උඩුගත කල /කරන සියළු ලිපි අනාථ ලිපි බව සැබෑය. එලෙසම අනෙකුන් විසින් උඩුගත කල ලිපි ද බොහෝ ලෙස එලෙසමය (නිද IRQUE). සිංහල විකිපීඩියාවේ සියළු ලිපි වල අන්තර්ගතය සඟවමුද? --Srimalpunchi 13:35, 8 ජූනි 2010 (යූටීසී)[reply]

I was just think to ask same Q. -- බිඟුවා සාකච්ඡාව 13:37, 8 ජූනි 2010 (යූටීසී)[reply]
what should we do? any idea from both of you guys? -- බිඟුවා සාකච්ඡාව 13:38, 8 ජූනි 2010 (යූටීසී)[reply]
I think inserting the banner depicting that article is an Orphan is just fine. Then we the Wikipedians should regularly visit the Category and improve the articles one by one and remove the banner/tag accordingly. This is our Wikipedia; it belongs to all of us. -- Srimalpunchi 13:43, 8 ජූනි 2010 (යූටීසී)[reply]

Which is Better?[සංස්කරණය]

or

I was thinking second one better than first one. -- බිඟුවා සාකච්ඡාව 13:58, 8 ජූනි 2010 (යූටීසී)[reply]

Ukussa, හංසක123 එක් කරන ලිපි බොහෝමයක් ඉංග්‍රීසි විකියෙන් වන නිසාත් ඔහු ඒ අදාළ ලිපියට ඇති සබැඳිය දන්නා නිසාත් එය ඔහුට කිරීම පහසු දෙයකි. එයට බල කිරීමට අපට හැකියාවක් ඇතැයි නොසිතමි. නමුත් ඉල්ලීමක් කළ හැකිය. -- බිඟුවා සාකච්ඡාව 16:48, 8 ජූනි 2010 (යූටීසී)[reply]
Srimalpunchi, ඔව් ඔබ නිවැරදිය. නමුත් මෙය අමතර කාර්යයකි. අපේ මූළික අරමුණ මෙවන් ලිපිවල වැරදි සැදීම නම් ගැටළුවක් නොමැත. නමුත් අපට තව බොහෝ දේ කිරීමට ඇත. -- බිඟුවා සාකච්ඡාව 16:48, 8 ජූනි 2010 (යූටීසී)[reply]

Do you know this user?[සංස්කරණය]

පරිශීලක:උකුස්සා, I'm just asking He/She is using same image for him/her profile. -- බිඟුවා සාකච්ඡාව 17:54, 8 ජූනි 2010 (යූටීසී)[reply]

උකුස්සා[සංස්කරණය]

its me.17:58, 8 ජූනි 2010 (යූටීසී)~~

OK. :) -- බිඟුවා සාකච්ඡාව 18:05, 8 ජූනි 2010 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Ukussa&oldid=103775" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි