පරිශීලක සාකච්ඡාව:S.b.wijesundara

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කර්තෘ හිමිකම් ගැටළු සහිත ගොනුව:DSC01619.JPG[සංස්කරණය]

Thank you for uploading ගොනුව:DSC01619.JPG. However, it currently is missing information on its copyright status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can determine the license and the source of the file. If you know this information, then you can add a copyright tag to the image description page.

If you have uploaded other files, consider checking that you have specified their license and tagged them, too. You can find a list of files you have created in your upload log.

If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. ශ්වෙත (talk) 15:41, 4 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

මෙම ගොනුව පැහැදිලි ලෙසම s.b.wijesundara වන මා යන පරිශීලකයා විසින් පොතුවිල් මුහුඳු මහා විහාරයේදීම ඡායාරූප ගත කර මා විසින්ම ප්‍රති ප්‍රමාණය (resize) කරනලද ඡායාරූපයක්ම වේ මේ සම්බන්ධ විස්තර තවත් අවැසි වන්නේද වරපතක් තවදුරටත් කෙලෙස සඳහන් කරමිද ?--S.b.wijesundara (talk) 13:19, 15 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

යොමු එක් කිරීම[සංස්කරණය]

මුල් පිටුවේ දිස්වන පුවත් සැකෙවින්හී යොමුවක් එක් කිරීම ඔබ කල හොඳ දෙයකි. එහෙත්, මුල් පිටුවෙහි රතු සබැඳි නොතැබීමේ සම්මතයක් සිංහල විකියෙහි පවතී. එබැවින් එම රතු සබැදිය නිල් කිරීමට මා හට සිදු විය. ඉදිරියට මේ පිළිබඳ පරිස්සමින් ක්‍රියා කරන්න. තුති. --ශ්වෙත (talk) 03:48, 9 මාර්තු 2013 (යූටීසී)[reply]

[[ගොනුව:Saranangkara Sanggharaja thero stachu.jpg]][සංස්කරණය]

[[ගොනුව:Saranangkara Sanggharaja thero stachu.jpg]] නමින් ගොනුවක් ඔබ විසින් උඩුගත කර ඇත. එහි මාතෘකාවෙහි භාවිතා වී ඇති stachu යන ඉංග්‍රීසි වචනය වැරදිය. නිවැරැදි වචනය statue විය යුතුයි. --ශ්වෙත (talk) 06:06, 1 අප්‍රේල් 2013 (යූටීසී)[reply]