Jump to content

පරිශීලක සාකච්ඡාව:KSLwiki24

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(පරිශීලක සාකච්ඡාව:KushanSL2419wiki වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: මාස 1කට පෙර by KSLwiki24 in topic A barnstar for you!

Friendly reminder for editing doubtful content

[සංස්කරණය]

Wilgamwehera s still not officially declared as the real somawathiya. hence the removal of content. if you think it should be added please wait until any reliable sources publish about it or start a discussion on the related talk page. Since these are not confirmed yet, that's why the article states "මත පල වේ", "කියනු ලබයි" kind of statements. If you have a source which states that this is officially declared under either department of Buddhist affairs, a Buddhist sect media outlet, national newsletters, please mention it with edits and please refrain from adding over exaggerated content. VihirLak007 (talk) 16:34, 11 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

Yes I am aware of that, but do you know that the Department of Archeology and the Central Cultural Fund held a press conference in 2020 and stated that they speculate that Wilgamvehera is the real Somavatiya? Anyone understands that the real Somavathiya is not in Polonnaruwa. But as you said, it has not been officially announced yet, so is it wrong to present both opinions? Anyway, the facts have been confirmed that Polonnaruwa Somavathiya is not the Dakunu Dalada Stupa.මේවා ගැන මත විතරක් තියෙන නිසා තමයි මම මත දෙකම ඉදිරිපත් කලේ,ඒවාට හේතු සමග. KushanSL2419wiki (talk) 17:03, 11 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
"speculated". yes thats why you need to cite the press conference from a reliable source, all the articles you have provided are publish sources who have strong connections to the subject of the article. Which goes against WP:NPOV and WP:BIASED. And use the above mentioned style when writing "speculated" content. Looking for to bring those article UpToDate with you while we have to work with and according to the guidelines. Thanks VihirLak007 (talk) 17:43, 11 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
Also please go through WP:CITE. When adding a source list like you have done in many articles, if there are no footnotes, or inline citations, it will just become a placeholder for namesake. VihirLak007 (talk) 17:47, 11 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

Duplicate Articles

[සංස්කරණය]

Please keep one of the two articles and let me know which one to remove. VihirLak007hmu!/duh. 16:14, 18 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

ඔව් ඇත්තටම මම විකිපීඩියාව සමග එක් වූයේ මෑතක දී,මම තවම විකිපීඩියාව සමග සිදුකරන ගණුදෙනු හුරුවෙමින් සිටී.ඒ නිසා පොඩි අතපසු වීම් වෙන්න පුළුවන්.ඔයා කලින් කියල තිබ්බ වගේ සේරුවිල විල්ගම්වෙහෙර දකුණු දලදා ස්ථූපය බවට නිල වශයෙන් ලිඛිතව ප්‍රාකාශ කර නොමැති බැවින් මම සිදුකල වෙනස්කම් උචිත නොවේ.තවද,"සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය"යන ලිපියට copyright ද වැදිල තිබ්බ.ඒ නිසා Seruwila Wilgamwehera Rajamaha Vihara ලෙස ඉංග්‍රීසි බසින් කෙටියෙන් පැවති ලිපිය සිංහලට පරිවර්තනය කිරීම වඩා උචිතයැයි හැගුණු නීසා එසේ කලෙමි.එම නිසා "සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය"යන මැයෙන් පැවති ලිපිය ඉවත් කර සිංහල පරිවර්තනය සහිත කෙටි ලිපියක් වන "Seruwila Wilgamwehera Rajamaha Vihara"යන ලිපිය පවත්වාගැනීම සුදුසු යි. KushanSL2419wiki (talk) 16:48, 18 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
ඔබට හැකි නම් "ශ්‍රී අංගුලිමාල මහා සෑය" සහ "Sri Angulimala Maha Stupa, Sri Lanka" යන නම් වලින් ඇති පිට එකම පිටුවක ට ගත හැකි ද???මම කිව්වේ ශ්‍රී අංගුලිමාල මහා සෑය යන පිටුව තුලින් පරිශීලකයෙකුට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය තුලින් Sri Angulimala Maha Stupa, Sri Lanka යන ලිපියට සම්බන්ධ වන ලෙස සකස් කරන්න පුළුවන්ද? KushanSL2419wiki (talk) 17:01, 18 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
සිංහල විකියේ ලිපි නාම සිංහලෙන් තිබිය යුතු නිසා විල්ගම්වෙහෙර සිංහල ලිපියට එක් කලා. අංගුලිමාල මහා සෑය ලිපියෙනම් වරදක් නෑ. VihirLak007hmu!/duh. 17:43, 18 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

Invitation to Participate in the Wikimedia SAARC Conference Community Engagement Survey

[සංස්කරණය]

Dear Community Members,

I hope this message finds you well. Please excuse the use of English; we encourage translations into your local languages to ensure inclusivity.

We are conducting a Community Engagement Survey to assess the sentiments, needs, and interests of South Asian Wikimedia communities in organizing the inaugural Wikimedia SAARC Regional Conference, proposed to be held in Kathmandu, Nepal.

This initiative aims to bring together participants from eight nations to collaborate towards shared goals. Your insights will play a vital role in shaping the event's focus, identifying priorities, and guiding the strategic planning for this landmark conference.

Survey Link: https://forms.gle/en8qSuCvaSxQVD7K6

We kindly request you to dedicate a few moments to complete the survey. Your feedback will significantly contribute to ensuring this conference addresses the community's needs and aspirations.

Deadline to Submit the Survey: 20 January 2025

Your participation is crucial in shaping the future of the Wikimedia SAARC community and fostering regional collaboration. Thank you for your time and valuable input.

Warm regards,
Biplab Anand

විශේෂ රන්තරුව

[සංස්කරණය]
විශේෂ රන්තරුව
සතර දළදා වහන්සේලා(දාඨා ධාතූන් වහන්සේලා) ලිපියට කළ දායක්වයට ස්තූතියි. Ttheek 20:52, 7 අගෝස්තු 2025 (යූටීසී)Reply
බොහොම ස්තූතියි,එම පිටුවේ දළදා අනුරූ නිර්මාණයේ අතීතය සහ වර්තමානය යන කොටස සම්පූර්ණ කිරීමට තියෙනවා,ඉදිරියේදී එයත් සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙමි.ඔබටත් ස්තූති ලිපියේ අඩුපාඩු සකස් කිරීම පිළිබඳව... KSLwiki24 (talk) 05:40, 8 අගෝස්තු 2025 (යූටීසී)Reply

Last Few Days: WikiConference India 2026 Scholarship Applications

[සංස්කරණය]

Please help translate to your language

Dear Wikimedian,

We're happy to share that scholarship applications for WikiConference India 2026 are currently open and the deadline is just around the corner.

WikiConference India 2026 is the fourth edition of the national-level conference that brings together Wikimedians and stakeholders engaged in Indic-language Wikimedia projects and the broader open knowledge movement across India and South Asia. The conference will take place in Kochi, Kerala, from 4–6 September 2026.

  • Scholarship deadline: 15 April 2026, 11:59 PM IST

With only a few days left, we warmly encourage you to apply if you haven’t already and kindly request you to share this with your community and encourage others to apply.

For more information and regular updates, we encourage you to visit the conference Meta page.

Warm regards,
on behalf of the WikiConference India 2026 Organising Team

This message was sent with MediaWiki message delivery (talk) on 18:30, 11 අප්‍රේල් 2026 (යූටීසී)Reply

A barnstar for you!

[සංස්කරණය]
The Tireless Contributor Barnstar
සිංහල විකිපීඩියාවට ඔබ දැක්වූ වැදගත් දායකත්වයට ස්තූතියි. IDB.S (talk) 17:19, 28 ජූනි 2026 (යූටීසී)Reply
@IDB.S ස්තුතියි KSLwiki24 💬 06:12, 29 ජූනි 2026 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:KSLwiki24&oldid=795004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි