පරිශීලක සාකච්ඡාව:Kumudini~siwiki
ආයුබෝවන්!
[සංස්කරණය]ආයුබෝවන් Kumudini, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --ශ්වෙත (talk) 03:17, 12 ජූනි 2011 (යූටීසී)
ඔබගේ ගිණුම යළි නම් කෙරේවි
[සංස්කරණය]ආයුබෝවන්,
විකිමාධ්‍ය ව්යාපෟතියෙහි නිර්මාපක කණ්ඩායම විසින් ගිණුම් ක්‍රියා කරන ආකාරය පිළිබඳ සමහර වෙනස් කම් සිදු කරන්නේ, අපගේ පරිශීලකයන්හට, අන්තර්-විකි දැන්වීම් වැනි, නව හා වඩාත් හොඳ මෙවලම් ලබාදීමේ අපගේ ඉදිරි ක්‍රියාවලියේ අංගයක් වශයෙනි. මෙම වෙනස්කම් වලින් අදහස් වන්නේ, සැම තැනකදීම, ඔබ එකම ගිණුම් නම භාවිතා කරන බවයි. ඔබ හට සංස්කරණය හා සංවාදය වඩාත් හොඳින් සිදුකිරීමට හැකි වන අයුරින් නව විශේෂාංග ලබා දීමටද, මෙවලම් සඳහා වඩාත් සුනම්‍ය පරිශීලක අවසර සඳහා ඉඩ සැලසීමටද මෙයින් හැකිවෙයි. මෙහි එක් අතුරු බලපෑමක් වන්නේ, විකිමාධ්‍ය විකි 900 තුල සියළු පරිශීලක ගිණුම් මෙවිට අනන්‍ය විය යුතු වීමයි. වැඩි විස්තර සඳහා දැන්වීම බලන්න.
අවාසනාවකට, ඔබගේ ගිණුම, Kumudini නමම දරන වෙනත් ගිණුමක් හා ගැටෙයි. ඔබ දෙදෙනාටම විකිමීඩියා හි විකි ඉදිරියේදී භාවිතා කළ හැකි වන පරිදී, අප විසින් Kumudini~siwiki ලෙසින් ගෝලීය නාමයක් ඔබ වෙනුවෙන් වෙන් කර ඇත.ඔබ එයට කැමති නම් ඔබට කිසිවක් කිරීමට අවශ්‍ය නැත. ඔබට වෙනස් නාමයක් තෝරා ගැනීමට අවශ්‍ය නම් අපිට මෙම ෆෝර්මය පිරවීම මගින් දැනුම් දෙන්න.
ඔබගේ ගිණුම පෙර පරිදිම ක්‍රියා කරනු ලබන අතර, ඔබ විසින් මෙතෙක් සිදු කළ සියළු සංස්කරණ පිළිබඳ ගෞරවය ඔබට නොමද ව හිමි වන මුත්, ඔබ ප්‍රවිෂ්ට වන විට නව ගිණුම් නම භාවිතා කළ යුතු වෙයි.
ඔබ හට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළකරමු.
මෙයට,
Keegan Peterzell
ප්‍රජා සම්බන්ධක, විකිමාධ්‍ය පදනම
08:11, 20 මාර්තු 2015 (යූටීසී)
Renamed
[සංස්කරණය]This account has been renamed as part of single-user login finalisation. If you own this account you can log in using your previous username and password for more information. If you do not like this account's new name, you can choose your own using this form after logging in: විශේෂ:GlobalRenameRequest. -- Keegan (WMF) (talk)
11:02, 19 අප්‍රේල් 2015 (යූටීසී)