පරිශීලක සාකච්ඡාව:Kavindunethsara

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මාතර සාන්ත තෝමස් කුමර විදුහල (St. Thomas' College Matara.)[සංස්කරණය]

ගොනුව:Stc 23.jpg
පාසලේ ලාංඡනය
  • පාසලේ නම = සාන්ත තෝමස් කුමර විදුහල මාතර.
  • ආදර්ශ පාඨය = උත්සාහවන්තයා ජය ගනී.
  • ආරම්භය = 1844.
  • ව්දුහල්පතිතුමා = W.B. පියතිස්ස මහතා.
  • සිසුන් සංඛ්‍යාව = 3500
  • වසරන් = 1-13
  • වෙබ් පිටුව = http://www.stcmatara.sch.lk
  • ලිපිනය = කුමාරතුංග මාවත, මාතර, ශ්‍රී ලංකාව.
  • දුරකථන අංකය = (+94)0412222123


මාතර සාන්ත තෝමස් කුමර විදුහල ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ පිභිටි රජයේ පාසලකි. ඵය මුලින්ම ආරම්භ වී ඇත්තේ ඉංග්‍රීසි පාසලක් ලෙසිනි.ඵ් ශ්‍රී ලංකාවේ දෙවුන්දර වැල්ලමඩමේදීය. ඵය ආරම්භ වී ඇත්තේ 1844 වර්ෂයේඳීය. වර්තමානයේ ඵහි සිසුන් 3500 පමන ඇත. ඵ් වාගේම අප පාසල අති දක්ෂ ගුරුවරු 150 කින් පමණ සමන්ව්තය.

අපේ දැක්ම.[සංස්කරණය]

නිමවුම් මනසකින් හෙබ් පිරිපුන් ම්නිසෙක්.

අපේ මෙහෙවර[සංස්කරණය]

තොමසු දරුවන්ගේ තිරසාර සුරක්ෂිතභාවය තුලින් උපන් දේශයේ නිදහස,අතීත උරුම, සාරධර්ම සුරකීම හා පාරම්පරිකව පවරාදීමෙන් ශ්‍රී ලාංකීය සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීමට හැකි පරිදි දරුවාගේ හසුරු කුසලතා සංවර්ධනය කොට උත්සාහයෙන්, අධ්ෂ්ඨානයෙන් නව දැක්මක් තුළින් දේශයේ යුග මෙහෙවරට උර දෙන කලාවට හිතැති අබිමනින් යුත් සුවැති ම්නිසෙකු අනාගත ලොවට නව ලොවට දායාද කිරීම අපේ මෙහෙවරයි.