පරිශීලක සාකච්ඡාව:Jose77

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
For a quicker reply, please leave your messages Here

Hi, there is some typing mistakes in my friend's translation, here is the typo corrected version.

  • වෙනත් භාෂා කථා කිරීමෙන් ඔප්පු වන සේ ශුද්ධාන්මය ලබා ගනීම, දෙවියන් වහන්සේගේ රාජධනියට තිබෙන අපේ උරුමය සහතික කරයි.
  • දෙවියන්වහන්සේගේ කරුණාව මගින් ගැලවීම ලබා දෙන්නේ ඇදැහීම තුලිනි. අදහන්නන් ශුද්ධත්වය ලබා ගනීමටත්, දෙවියන්වහන්සේට උපහාර කිරීමටත්, මනුෂ්යත්වයට ආදරය කිරීමටත්, ශුද්ධාත්මය මත විශ්වාස තබිය යුතුය.
  • යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම සිදුවන්නේ ඔහු අවසාන දින ස්වර්ගයෙන් පහත් වී ලොව නිශ්චය කරන අවස්ථාවේදීය: ධාර්මිෂ්ඪ පුද්ගලයන්ට සදාකාලීන ආයුෂ ලැබෙන අතර දුශ්ඪයන් සදාකාලීනව නිරයට පත් වේ.

--♪♫ ලහිරු ♫♪ කථාබහ | එන්න මගේ අඩිපාරේ 06:39, 26 October 2007 (UTC)


ෙය්සුස්තුමාෙග් මරණය ශුද්ධවු සහාව ව්සින් සමරනු ලබයි. එමගින් අපට ශක්තිය ලබාෙදනවා අපෙග් උතුමාණණ්ෙග් රැධිරය හා මාංශ අනුෙමා්දෙයන් කරන්නාවු ඔහු සමග ගණුෙදනුෙව් ෙයදිම මගින් අමරණිය ජිවයක් කරා ලගා ව්මට හැකිය. අපෙග ශුද්ධවු ආගමික එකමුතුව ඉක්මනින් පැවැත්ව්ය යුතුය. ෙමම ශුද්ධව සහාව සදහා ෙයාදා ගනු ලබන්ෙන් මුහුන් ෙනාෙයදු පාන් සහ ම්දි යුෂය.්

--Chandana']

ඔබගේ ගිණුම යළි නම් කෙරේවි[සංස්කරණය]

08:12, 20 මාර්තු 2015 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Jose77&oldid=331333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි