පරිශීලක සාකච්ඡාව:Jezhotwells

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ගොනුවට කුමක් වී ඇත් ද?[සංස්කරණය]

හිතවත් පරිශීලක:Jezhotwells, පෙර අනුවාදන වලදී කිලෝ බයිට 55ක්, 28ක් හා 32ක් වූ මේ SVG ගොනුව මෙගා බයිට 57+ වුණේ කෙසේද? දැන් එහි සිඟිති රුව ද නොපෙනෙයි. අවසන් අනුවාදනය මකා දමමුද? -- සම්පත් සිටිනාමලුව (talk) 17:00, 19 ජූනි 2011 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Jezhotwells&oldid=160163" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි