පරිශීලක සාකච්ඡාව:Drini
ආයුබෝවන්!
ආයුබෝවන්, Drini; විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු! ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවායි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- The five pillars of Wikipedia
- How to edit a page
- Help pages
- Tutorial
- How to write a great article
- Manual of Style
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~); අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ (User_Talk:Vishvax, ) සාකච්ඡා පිටුවකදී ප්රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උදවු කරීමට ඉදිරිපත් වනු ඇත.
ස්තූතියි !
පරිශීලක:Student.IRQUE.UOC විසින් තැනුණු පූංචි සීගිරිය ලිපියෙහි අන්තර්ගතය කොපි කොට තම නමින් බතලේගල නමින් නව ලිපියකට කවා පැරැණි ලිපියෙහි අන්තර්ගතය මකා දමා එහි බතලේගල වෙත යළි-යොමුවක් බහා ලමින් මුල් පරියේෂණාත්මක ලිපියෙහි සියළු ගෞරවය වංචනික ලෙස ඩැහැගැනුමට තරම් සැහැසි වීමෙන් හා තුච්ඡ ලෙස හැසිරීමෙන් පරිශීලක:Singhalawap විසින් සිංහල විකිපීඩියානුවකු වීමට ඔහු නොසුදුසු බව මනාව ප්රදික්ෂිණා කොට ඇත. ඔහු නෙරපා දැමිය යුතු බවට යෝජනා කරමි.හෙළසෙබළ 15:39, 31 මාර්තු 2009 (යූටීසී)