පරිශීලක සාකච්ඡාව:Daham kavindya

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Daham kavindya, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --Ben MacTavish (talk) 09:49, 4 අප්‍රේල් 2022 (යූටීසී)[reply]

අප්‍රේල් 2022[සංස්කරණය]

එදිරිවාදී/ප්‍රහාරක ලිපියක් සේ සළකා, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමාන G10 ඡේදය යටතේ, ඔබ විසින් තැනූ ලිපියක් මකාදැමුමට යෝජනා වී තිබේ.

ලිපියක අන්තර්ගතවන විෂයට එරෙහිවන, තරවටුවන, හෝ නිග්‍රහ සිදුවන ආකාරයේ ලිපි තැනීමෙන් වළකින්න . මෙවැනි ආකාරයේ ලිපි සහ ගොනු විකිපීඩියාව විසින් පවත්වා ගනු නොලබන අතර, එවැනි ආකාරයේ ලිපි තනන හෝ අන්තර්ගතයන් ලිපිවලට එකතුකරන පරිශීලකයින් වාරණයට ලක්වීමට ඉඩ ඇත. Ben MacTavish (talk) 09:49, 4 අප්‍රේල් 2022 (යූටීසී)[reply]