පරිශීලක සාකච්ඡාව:Chinthakawiki

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

paypal FEES ( මෙය චින්තක ජයවර්ධන විසින් 20011/02/11 දින ebayට්‍රික්ස් ගූගල් සමූහයට ඉදිරිපත් කල ලිපියකි.) එක් PayPal ගිනුමක සිට තවත් PayPal ගිනුමකට මුදල් යැවීමේදී ඒ සදහා ගාස්තුවක් අය නොකරන අතර,වෙනත් ගිනුමකින් මුදල් ලබා ගැනීමේදී PayPal අඩවිය විසින් එම ගනුදෙනුවට අදාල වන ගාස්තුවක් අයකරගනු ලබයි.PayPal අඩවියේ ප්‍රධානතම ආදායම් මාර්ගය මෙය වන අතර එම අය කරගැනීමේ ප්‍රමානය ඔවුන් විසින් පහත සමීකරනය ආකාරයට බැවි සදහන් කරයි.

පහත දැක්වෙනුයේ මාගේ PayPal ගිනුමේ සිට වෙනත් ගිනුම් වලට ඩොලර් 5,10,15 යන ප්‍රමානයන් යවද්දී එම ගිනුම් වලට ලැබුනු ප්‍රමානයන් හා ඒ සදහා ඔවුන් අය කර ඇති ගාස්තුවල ප්‍රමානයන්ය.


යවපු ප්‍රමානය. ලැබුනු ප්‍රමානය. අයකල ගාස්තුව.

    5 USD                            4.53 USD                                                0.47 USD
   10 USD                           9.36 USD                                                0.64 USD
   15 USD                          14.19 USD                                               0.81 USD

(ඒ වගේම අපිට උවමනානම් ලබන්නාගේ ගිණුමෙන් නැතුව යවන කෙනාම ගාස්තුව ගෙවන ආකාරයට ගනුදෙනුව සකස් කරන්නත් පුලුවනි.)

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් Chinthakawiki, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 03:10, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

-- බිඟුවා සාකච්ඡාව 03:10, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


Deleted. -- බිඟුවා සාකච්ඡාව 05:08, 4 මාර්තු 2011 (යූටීසී)[reply]