පරිශීලක සාකච්ඡාව:Chalani

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

රූපය:Dolphin2.jpg පින්තූරයේ කතුහිමිකම් පිළිබඳ ගැටලුව[සංස්කරණය]

පින්තූර කතුහිමිකම් ගැටලුව
පින්තූර කතුහිමිකම් ගැටලුව

රූපය:Dolphin2.jpg උඩුගතකළ ඔබ‍ට ස්තුතියි!

නමුත්, දැන‍ට මෙම පින්තූරය කතුහිමිකම් පිළිබඳ තොරතුරු දක්න‍ට නොලැබේ. විකිපීඩියාව කතුහිමිකම් පිළිබඳ දැඩි වගකීමකින් ක‍ටයුතු කරයි. පින්තූරයේ මූලාශ සහ වරපත් නිර්ණය කරගැනීම‍ට නොහැකි වුවහොත්, පින්තූරය ‍කෙටි කළකින් මකා දැමිය හැකිය.

ඔබ මේ පිළිබඳ තොරතුරු දන්නේ නම්, පින්තූරයේ විස්තර පිටුව‍ට කතුහිමිකම් ඇමුණුම එක් කළ හැකිය. ඔබට මේ පිළිබඳ ගැ‍ටලු ඇතිනම්, මාධ්‍ය කතුහිමිකම් ගැ‍ටලු පිටුවෙන් විමසීමක් කළ හැකිය. ඔබේ සහයෝගය‍ට ස්තූතියි!

ස‍ටහන: ඔබ තොරතුරු නිවැරදි කළ පසු, මෙම ස‍ටහන පින්තූරයේ පිටුවෙන් ඉවත් කරන්න. --asiri 03:38, 29 ඔක්තෝබර් 2008 (UTC)

Image Removed. -- බිඟුවා සාකච්ඡාව 10:05, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

Greetings!Could I ask you to translate this article into sinhara?You may shorten it as possible to contain only the basic informations. If you want me to translate any article into Chinese,contact me without hesistation. Thank you very much!--冰热海风 11:29, 14 මැයි 2009 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Chalani&oldid=172320" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි