පරිශීලක සාකච්ඡාව:Bhakthi

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ජාතිය අවජාතක කිරීම හෙවත් සිංහලයා ශ‍්‍රී ලාංකික වීම[සංස්කරණය]

අම්මාගෙන් කිරි බිවුවෙකු ලෙස පළමුවෙන්ම කිව යුත්තේ මා සිංහල බෞද්ධයෙකු බව හා මෙය සිංහල බෞද්ධ රාජ්‍යයක් බවය. මිහිදු මහ රහතන්වහන්සේ මෙරටට වැඩම කිරීමට ප‍්‍රථම මෙරට සිටි ස්වදේශිකයන් සිංහලයන් වූ නමුත් ඔවුන් බෞද්ධයන් නොවීය. මිහිදු මහ රහතන්වහන්සේ ගේ ආගමනයත් සමගම සිංහලයන් බෞද්ධන් වූ අතර එතැන් පටන් මෙරට සිංහල බෞද්ධ ජාතියක් හා සංස්කෘතියක් බිහිවිය.

ජාතියක් යනු රටක සංස්කෘතිය බිහිකල කණ්ඩායමයි. ඒ අනුව මෙරට ප‍්‍රධාන සංස්කෘතිය බිහිකල ජන කණ්ඩායම වන සිංහලයන් මෙරට ඇති එකම ජාතිය වන අතර ආක‍්‍රමන හේතුවෙන් හා ඉංග‍්‍රීසින් විසින් කාල ශ්‍රේණි සේවකයන් (වතු වැඩ සදහා මෙරටට ගෙන ආ දෙමල වැසියන් කාල ශ්‍රේනි සේවකයන් ලෙස හැදින් වූ අතර ඔවුන් නිශ්චිත කාලයක් වැඩ කිරීමෙන් පසු කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් කරන අතර ඔවුනට ආපසු තම මවු රටට යාමට පහසුකම් නොසපයනු ලැබීය. ඉංග‍්‍රීසීන්ගේ අරමුණ වූයේ මෙරට සිංහල ජාතිය වද කොට ඔවුන්ගේ පාලනය යටතට ගැනීමයි. එය අද වන විය මෙරට පාළනය කරනු ලබන කළු සුද්දන් විසින් අපූරුවට ඉටු කරනු ලබයි.) ලෙස ගෙන ආ දමිල ජන කොටස් හා වෙළඳ අරමුණු සදහා මෙරටට පැමිණි මුසොල්මානුවන් අනිකුත් වාර්ගික කණ්ඩායම් ලෙස හැදින්විය හැක. මෙරට දමිල වාර්ගිකයින් ගේ හා මුස්ලිම් වාර්ගිකයින් ගේ සංස්කෘතික ලක්ෂණ දකුණු ඉන්දීය දමිලයින්ගේ හා අරාබි මුසොල්මානුවන්ගේ සංස්කෘතික ලක්ෂණ වලින් වෙනස් වූ වෙනම ආරක් ගන්නා අතර ඔවුන්ගේ සංස්කෘතියන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූවකි.

වර්තමානය වන විට ශ‍්‍රී ලංකාව තුළ අප මෙතෙක් කලක් අසා තිබූ ‘ජාතිය’ යන වචනයට අමතරව මීට අවුරුදු දෙක තුනකට පෙර ‘ජාතිකත්වය’ යනුවෙන් අලුත් වචනයක් කළු සුද්දන් විසින් බිහිකොට ඇත. අප මෙතෙක් කලක් භාවිතා කල ‘ජාතිය’ යන්නෙහි තේරුම ‘ජාතිකත්වය’ යන්නට ආරූඩ කොට ඇත. ‘පුරවැසිභාවය’ යන වචනයට දැන් භාවිතාවනුයේ ‘ජාතිය’ යන්නයි. මෙම සමාන පද සොයාගත් සැටි දන්නේ ශ‍්‍රී ලාංකිකයන්ම පමණි.

මෙරට සිිටින්නන් ශී‍්‍ර ලාංකිකයන් ලෙස හැදින්වීමට වඩා හෙලයන් ලෙස හැදින්වීම වඩාත් සාධාරණයය. එනම් ඉංග‍්‍රීසීන් මෙරටට පැමිනීමට පෙර හෙළ දිවයින, සිංහල රට ආදී වශයෙන් හැදින් වූ අතර සුද්දන් විසින් එය සිලෝන් බවටත් කළු සුද්දන් විසින් එය ලංකාව ලෙසත් පසුව එය ශ‍්‍රී ලකාව බවටත් පත්කල හෙයිනි. රජ කල සිට පැවත ආ සිංහ කොඩියේ මුලට ජාතිවාදී පතුරු දෙකක් ඔබ්බවා කළු සුද්දන් විසින් සුද්දන්ට කල නොහැකි වූ ප‍්‍රමානය ඉටු කරනු ලැබීය. ශ‍්‍රී ලංකාව විසින් මේ වන විට තවත් ලෝක වාර්ථාවක් තබා හමාරය. එය ක‍්‍රිකට් වලින්නම් නොවේ. එම වාර්ථාවනම් අවජාතක ජාතියක් සිටින ලොව එකම රට වශයෙනි. ජපානයේ සිටිනුයේ ජපන්නුය, ඔවුන්ගේ භාශාව ජපන්ය. ජර්මනියේ සිටුනුයේ ජමන් ජාතිකයන්ය ඔවුන්ගේ භාශාව ජර්මන්ය. චීනයේ සිටුනුයේ චීන ජාතිකයන්ය ඔවුන්ගේ භාශාව චීනය. . . . . නමුත් ලංකාවේ සිටින දෙමල වැසියන් ගේ ජාතිය දෙමලය. සිංහලයන්ගේ ජාතිය ශ‍්‍රී ලාකිකය. එබැවින් සිංහලයන් යනු අවජාතක පිරිසකි. මෙය පැරණියන් විසින් හැදින් වූයේ ‘ජාතියක් ජම්මයක් නැති එකාගෙන් ඇති වැඩක් නැත’ වශයෙනි. අද කාලේ සිටින එවුන්ගේ අම්මත් සිංහලය, තාත්තත් සිංහලය, තමාගේ උප්පැන්නෙට අනුවත් ජාතිය සිංහලය නමුත් එවුන් ශ‍්‍රී ලාංකිකය. එහෙම අයට අවජාතකයො නොකිය වෙන මොකක් කියන්නද? ඔවු ඔබට දැන් සිහිවූ දෙය නිවැරදිය. කෝ ඉන්දියාවට හා ඇමරිකාවට එක ජාතියක් භාශාවක් (ඒවා බහු ආගමික වාර්ගික රටවල්ය ???) ඇමරිකාව රතු ඉන්දියාුනවන්ගේය. එබැවින් එරට ගැන කතා කිරීමට කිසිදු දෙයක් නොමැත. ඉන්දියාව ගත් කල එහි බහුතරය හින්දි භාශාව කතා කරන පිරිසයි. එසේනම් ඔවුන් ගේ ජාතිය කුමක්ද? (හින්දු යනු ඔවුන්ගේ ආගමයි) ඔවුන්ගේ ජාතිය ඉන්දියන්ය. සිදුව ඇත්තේ අනිකුත් වාර්ගිකය්න්ද (සුළු ජාතීන්ද) මහ ජාතියට අනුගත වීම හෙවත් අනිකුත් වාර්ගික කණ්ඩායම්ද (සුළු ජාතීන්ද) ඉන්දියානුවන් වීමය.

අද වන විට සිංහලයන් තමන් සිංහලයන් වශයෙන් හදුන්වා ගැනීමට බිය වී ඇත්තේ ජාතිවාදීන් ලෙස හංවඩු ගැසෙනවාට බියෙනි. නමුත් මෙරට අනිකුත් වාර්ගිකයින් තමා දෙමල, මුස්ලිම් වශයෙන් හදුන්වා ගන්නවා පමණක් නොව ශ‍්‍රී ලංකාවට එරෙහිව පකිස්ථානය හා ඉන්දියාව ක‍්‍රීකට් තරග වලින් දිනන විට රතිඤ්ඤා ද දමයි. ඒ ඔවුන් ශී‍්‍ර ලාංකික නිසා වන්නට ඇත. එවිට අවජාතක මහ ජාතිය ඔවුන් දෙස කට ඇරගෙන බලා සිටී. මුස්ලිම් වාර්ගිකයන් ශ‍්‍රී ලාංකිකයන් වූවාට කමක් නැත.(කිසි දිනක සිදු නොවේ) මක් නිසාද යත් එමගින් ඔවුන්ගේ ජාතිය වඳ නොවේ. ඒ ඔවුන්ට අරාබියක් ඇති හෙයිනි. දෙමළ වාර්ගිකයන් ද ශ‍්‍රී ලාංකිකයන් වූවාට කමක් නැත.(කිසි දිනක සිදු නොවේ) මක් නිසාද යත් එමගින් ඔවුන්ගේ ජාතිය වඳ නොවේ. ඒ ඔවුන්ට දකුණු ඉන්දියාවක් ඇති හෙයිනි. නමුත් සිංහලයන් ශ‍්‍රී ලාංකිකයන් වූ විට ඔෙබිත් මගේත් ජාතියේ අවසානය එයයි. එබැවින් ඔබ කිසි දිනෙක අවජාතක ශ‍්‍රී ලාංකකයෙකු නොවන්න. සුජාත සිහලයෙකු ලෙස නොබියව සිටිනන්. ඒ සදහා අවශ්‍ය වන එකම සාධකය ඔබට මනා පෞර්ෂයක් තිබීම හෙවත් සරලව කිවහොත් කොන්ද පන තිබීමයි. අපගේ අරමුණ අනිකුත් වාර්ගිකයන් තලා පෙලීම නොව අපගේ ජාතිය ආරක්ෂා කර ගැනීමයි. අප කිසිවිටකත් මෙරට සිංහලයන් පමණක් සිටිය යුතු යැයි නොපවසන්නෙමු. අප සියළු දෙනාම සහෝදරයන් මෙන් මෙරට සිටිය යුතු නමුත් ඒ සහෝදරත්වය තුල සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් අනන්‍යාතාවයන්, භාශාවන්, සංස්කෘතියන් විනාශ නොවිය යුතු බවය. ඒ සදහා ඔබ සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් වේවා ඔබගේ ජාතියට ඔබගේ යුතුකම ඉටු කරන්න. එනම්,

  • ඔබගේ ජාතිය හෝ වාර්ගිකත්වය හෙලි කිරීමට කිසි විටෙක බිය නෙවන්න
  • ඔබගේ ජාතියට හෝ වාර්ගිකත්වයට අසාධාරණකම් සිදුවන විට ඊට එරෙහි වන්න
  • ඒ පිළිබඳව අන් අය දැනුවත් කරන්න
  • අවශ්‍ය නීතිමය පියවර ක‍්‍රියාත්මක කරන්න. එය ඔබට කිරීමට නොහැකි නම් සුදුසු පුද්ගලයෙකු දැනුවත් කරන්න
  • කාලීන සිදුවීම් ගැන අවධානයෙන් සිටින්න. අන්තර්ජාලය තුල සොයා බලන්න
  • තම ඉතිහාසය, ජාතික වීරයන් පිළිබඳව පොත් පත් කියවන්න, සොයා බලන්න, අන් අය දැනුවත් කරන්න
  • අවජාතකයෙකු නොවන්න

අභියෝග[සංස්කරණය]

විවිධ උත්සව වල වාර්ගික සමගිය පෙන්වීම සදහා සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් ආදී ලෙස ඇදුම් ඇඳගත් කුඩා දරුවන් සිටිනවා ඔබ දැක ඇත.

  • එවැනි තැනකදී (සංදර්ශන වලදී) ඇත්තටම දෙමල, මුස්ලිම්, බර්ගර් දරුවෙකු පෙන්වන්න

(එවැනි තැන් වල සිටිනුයේ එලෙස ඇදුම් ඇඳගත් සිංහල දරුවන්ය. මෙන්න ජාතිය අවජාතක වීම*

  • දෙමල, මුස්ලිම්, බර්ගර් උත්සව වල එවැනි සංදර්ශන තිබේනම් පෙන්වන්න

(එවැනි මෝඩ ආතල් තිබෙනුයේ අවජාතක සිංහල බෞද්ධයන්ට පමණි)

  • තම ජාතිය දෙමල හෝ මුස්ලිම් නොවී ශ‍්‍රී ලාංකික වූ වාර්ගිකයෙකු පෙන්වන්න

(අවජාතක වී ඇත්තේ සිංහලයන් පමණි) මෙරට සිංහල බෞද්ධයන් වැඩිපුර සිටින නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව වැඩිපුර දේශපාලන පක්ෂ ප‍්‍රමාණයක් තිබිය යුත්තේ සිංල බෞද්ධයන් නියෝජනය කරමිනි. නමුත් අදවන විට එකදු සිංහල බෞද්ධ දේශපාලන පක්ෂයක්වත් නැත. හෙල උරුමයද දියාරුවී අත. පාර්ලිමේන්තුව තුල සිංහල බෞද්ධ කම ගැන කතා කිරීමට එකදු පක්ෂයක් හෝ දේශපාලුවෙක් නොමැත.

  • නමුත් දෙමල හා මුස්ලිම් පක්ෂ ඇති අතර එම පක්ෂ වල කාර්යභාර්ය හා ප‍්‍රධාන පක්ෂ වල සිටින දෙමල හා මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ කාර්ය භාර්ය ගැන සොයා බලන්න. ඒ

සමග ඔබ එකග වන්නේද?

  • ඔබත් ශී‍්‍ර ලාංකිකයෙකු නම් දුටුගැමුනු රජතුමා, අනගාරික ධර්මපාලතුමා වැනි ජාතික වීරයන් ඔබ විසින් ජාතික වීරයන් ලෙස පිළිගන්නේද? නැතිනම් ජාතිවාදීන් ලෙස

පිළිගන්නේද?

  • ශ‍්‍රී ලාංකිකයින් ගේ සටන් පාඨය වනුයේ

එක රටක් එක කොඩියක් එක ජාතියක් වශයෙනි, එසේනම් එක ජාතික ගීයක් කෝ? (ජාතික ගීත 3ක් භාශා 3න් ගායනා කරනු ලැබේ* එක භාශාවක් කෝ? (එවිට බලළා මල්ලෙන් එලියට පනින නිසා ඒ ගැන කතා නොකරයි*

  • අවසාන වශයෙන් ඔබ මෙම කර්තව්‍ය ජාතිවාදය ලෙස හදුන්වන්නේනම් ජ්‍යාත්‍යාලය යනු කුමක්ද?

මෙය කරුණාවෙන් සලකන්න[සංස්කරණය]

සිංහල විකිපීඩියාව යනු බ්ලොගයක් නොවේ. එය ඔබ මෙහි දක්වා ඇති පරිදී අදහස් ප්‍රකාශ කෙරෙන තැනක්ද නොවේ. එය සම්පත් එකතු කරන තැනක් පමණි. එම නිසා ඔබගේ අදහස් මෙහි ප්‍රකාශ කිරීමෙන් එය සාකච්ඡාවකට භාජනය නොවනු ඇත. -- ශ්වෙත (talk) 14:19, 5 මැයි 2012 (යූටීසී)[reply]

සාදරයෙන් පිළිගනිමු[සංස්කරණය]

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Bhakthi, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --ශ්වෙත (talk) 14:24, 5 මැයි 2012 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Bhakthi&oldid=209570" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි