පරිශීලක සාකච්ඡාව:හිරෝනිකා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියාවට සාදරයෙන් පිලිගනිමු !!
පරිශීලක:හිරෝනිකා වෙත,

ඔබ වැරදි තැනක ලිපියක් සකසනු පෙනෙයි. උදව්වක් අවැසිද ?

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් හිරෝනිකා, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 00:29, 19 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]


ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය[සංස්කරණය]

ඔබේ උත්සාහය හා දායකත්වය ගැන අගය කරමි. නමුත් ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය ලිපිය ඔබ සාදා ඇත්තේ වැරදි නාමාවකාශායකය. නාමාවකාශය යන්න කුමක්දැයි කියා ඔබ නොදන්නේ නම් ඒ ගැන එතරම් නොසිතන්න. http://si.wikipedia.org/wiki/උදවු:පටුන/විකිපීඩියා_ප්‍රජාව URL එක දෙස බලන්න. මෙහි දැක්වෙන උදවු: යන්න නාමාවකාශ පදයයි. ඔබේ පහසුවට මෙසේ සඳහන් කරමි. ඔබට ලිපියක් තැනිමේදී අවැසි මාතෘකාවට සෙවීමක් කරන්න. එවිට මෙලෙස ඔබට පිළිතුරු හමුවනු ඇත. එලෙසම මෙම විකියෙහි ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය පිටුව තනන්න! යනුවෙන් ඔබට සහය වනු ඇත. දැන් ඔබට මෙම සබැඳුම ඔස්සේ නිවෑරදි තැනට යා හැකිය. ඔබට තවත් උදව් අවැසි නම් කරුණාකර සඳහන් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 00:41, 19 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]