පරිශීලක සාකච්ඡාව:ලක්ෂික ගයාල්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්!

ආයුබෝවන්, ලක්ෂික ගයාල්; විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු! ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවායි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~); අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ (User_Talk:Vishvax, ) සාකච්ඡා පිටුවකදී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උදවු කරීමට ඉදිරිපත් වනු ඇත.

ස්තූතියි !

බලු හදවත[සංස්කරණය]

බලු හදවත, මෙය විකිපීඩියාවට සුදුසු ලිපියක් නොවේ (ඔබ මෙය ලියා ඇත්තේ සංවාද පිටුවක නිසා ඒ ගැන එතරම් සැලකිය යුතු නොවේ.) නව ලිපියක් ලිවීමට ප්‍රථම ඔබේ ලිපියේ අන්තර්ගතය ගැන නැවත වරක් සිතන්න. ඔබට උදව් අවැසි නම් කරුණාකර මාගේ සාකච්ඡා පිටුවේ එය දක්වන්න. ඔබේ හැකියාවන් විකිපීඩියාව දියුණු කිරීමට යොදන්නේ නම් එය ඉතාම වටී. -- බිඟුවා සාකච්ඡාව 10:45, 5 අගෝස්තු 2010 (යූටීසී)[reply]