පරිශීලක:Sisantha

විකිපීඩියා වෙතින්

ගොනුව:Sunil shantha.jpg


පවුල් පසුබිම

සමිපුර්ණ නම බද්දලියනගේ ඩොන්ජේ් සප් ඦෝන්

උපන් දිනය 04.14.1915 (වයස92)

උපන් ස්ථානය ශ්‍රීලංකාව

විපත 04.11.1981(වයස65)

රැකියාව ගායකයෙක්. ගීත රචකයෙක්

වෘත්තියේ නියැලූනූ කාළය 1945-1981

සුනිල් ශාන්ත(1915-1981) ඵතමා ලෙස්ටර් ජේමීස්පීරිස් මහතාගේ "රේඛාව" චිත්‍රපටයේ ගීත රචකයා ලෙස 1956දී කටයුතුකරනලදි අන්තර්ගතය 1ඡීවන තොරතූරැ 1.1ආරමිභක අවධිය (1915-1945) 1.2ගුවන්විදූලිඅවධිය (1946-1952) 1.3අවසන් අවධිය

2 වැඩිදූරවිස්තර


ඡීවන තෙරතූරැ 'ආරමිභක අවධිය (1915-1945) බද්දලියනගේ ඩොන්ජේ් සප් ඦෝන් 04.14.1915 දී දෙහියගත්ත¸ඦාඇළදී මෙලොව ඵලිය දුටුවේ කතෝලික පවුලකටය• ඔහුගේ බාලඅවධියේදී දෙමාපියන් ඔහුටඅහිමිවිය•M.J පෙරේරා ඔහුගේ මාමා වුඅතර ඔහු වෘත්තියෙන් සංගීතඥයෙක්විය බාලඅවධියේදී ම ශාන්තයන්හාමෝනියමි වාදනය හදාලේය• සුනිල් ශාන්තයන් පාසල් විහාග තරගාවලියෙන් ඉහළම ලකූණූ ලබාගත් අතරම වීරරත්න සමිමානයෙන්ද පිදූම ලැබීය. අවසන් ගුරු විභාගය 1933 සමීපූර්ණ කල සුනිල් ශාන්තයන් ක්ලැවරි පාසළෙන් තම ගුරැ දිවියඅරබන ලදි. ඵහිදී තම පාසලට දකුණු පළාත සංගීත තරගාවලියෙන් සම්මාන තූනක් ලබාදීමට හෙතෙම සමත්විය .1939 දී අන්තර්මාධය ගාන්ධර්ව විහාගයෙන් සමත්වු ඔහු ඵවනවිට පියානේ වාදනයහදාලා තිබිණි.1940 දී ශාන්තයන් වැඩිදුර අධයාපනය සදහාශාන්ති නිකේතනයට ඇතුලත් වූ අතර එම වසර තුලදීම භාත්ඛණ්ඬේ විශ්ව විදයාලයට ඇතුලත් වූ හෙතෙම 1944 විශාරද උපාධිය ලැබීය. ඉන් පසු බද්දලියනගේ ඩොන්ජේ් සප් ඦෝන් නමින් සුනිල් ශාන්ත විය.

ගුවන්විදූලිඅවධිය (1946-1952) මීලග වසර 7 තුල ගායනා කල ගීත අතර සමහර ගීත අති ඡනප්‍රියවිය ඵවා නම ඹ්ලු පිපීලා(පථම පටිගත ගීතය) ,"හදපානේ","හෝ ගා රැලනැගෙයි"," බේවිටිය ඳන්පාලූකන් වරේ"," සුවද රෝස මල් නෑල" ,"කෝකිලයන්ගේ" සහ " මිහිකතනලවලා"• ඔහු ගායනා කල ගීත සිහල උරැමය පිලිබදවූ අතර ඵ් කිසිවක් අන් භාශාවල උපුටා ගැනීම් නොවීය. තවද කලාතුරකින් ගීත රචනාවේද නියැලුණේය. ඔහුගේ ගීතවල ගීත රචකයන් අතර කුමාරතුන්ග මුනිදාස, මර්සිලින් ඡයකොඩි පියතුමා,අරියසෙන් අහුබුදු දැක්විය හැක.


අවසන් අවධිය 1953 සුනිල්  ශාන්තයන් මරදානේ නිව්ටන්ගොඞනැගිල්ලේ කුඞා පාසලක් අරබන ලදි ඵය තුලින් ශිෂය්‍යන් දහයකට පමණ නොමිලේ හැදෑරීමට අවස්ථාව සලසා දෙන ලදි•ටික කලකට පසුව මිතුරැ ඇල්බට් පෙරේරා( වර්තමානයේWD අමරදේව) ගුරුවරයෙක් වශයෙන්  ඇතුලත් වීය•1967 දී නෙවිලේ ඡයවීර මහතා ගෙන් ඡාතික රේඞියෝ සේවාව සමග සම්බන්ධ වනලෙස සුනිල්  ශාන්තයන් ට ඇරයුම් ලැබිණ• පසුව  ශාන්තයන් WD අමරදේව සමග එක්ව එහි කටයුතු කරනුලදි.1970 දී මාමාගේ නිවසින් බැහැරවු හෙතෙම 1977 දී  සුනිල් ගී නමින් පටිගතයක් නිපදවනලදි•1981•04•11 දී පිහිනුම් තටාකයේදී ඇතිවූ හදිසි හෘද්‍යයාබාධයක් හේතු කොටගෙන මුලු රටක් හඩවා දැයෙන් සමුගන්නා ලදි.
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Sisantha&oldid=14442" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි