පරිශීලක:Rsekanayake/විකිපීඩියාව හොද මුලාශ්‍රයක් නොවන්නේ ඇයි?
Appearance
- විකිපීඩියාව විසින්ම එය පිළිගෙන ඇති බැවින්[1]."We do not expect you to trust" එබැවින් ඉතා වැදගත් කරුණු සම්බන්දයෙන් මුලාශ්‍රයක් මෙය ලෙස ගත නොහැකිය[2].
- විකිපීඩියාව විශ්ව කෝෂයක් වුවත් එහි ඇති ලිපි සියල්ලක්ම විශ්ව කෝෂයක් තිබිය යුතු තත්වයෙන් සියලුම ලිපි එක මට්ටමක පවත්වාගෙන යාමට නොහැකි වීම සහ විටින් විට මෙහි තොරතුරු යාවත්කාලීන වන බැවිනි.
- මෙහි ඇති බොහෝ තොරතුරු කරුණු සංවාදයට තුඩුදෙන බැවින්.
- ලිපි මකාදැමීම හුදෙක් මකාදමන්නාගේම මතය පමණක් ඇතිව ලිපියේ මුලාශ්‍ර විශ්වාසදායක නොවන බව පවසමින් බොහෝ විට ලිපි මකාදැමීම.Wikipedia editors who are quick to delete
- ඉහල තාක්ෂණික දැනුමැති (high-level editors) අය අතරේ පමණක් පාලන බලය පිහුටුවාගෙන සිටීම. අපේක්ෂිත අයුරෙන් සියලුම අයගේ දැනුම එක් තැන් කිරීමට ඇති අපහසුතාවය.
- දැනුම පරිත්‍යාගයට නවකයන්ට තිබෙන අපහසුතාවය සහ ඉහත සදහන් කල ලෙස විශේෂිත වූ කණ්ඩායමක් විසින්ම පමණක් මෙහෙයවනු ලැබීම( controlled by a stagnant pool of editors)විකිපීඩියාව අපේක්ෂිත පරිදි විශ්ව දැනුම දායක කර එක්තැන් කර වීමට පරිපුර්ණ වශයෙන් නොහැකිවීම.
- පොඋද්ගලික න්‍යාය පත්‍රයන් තුල හිදිමින් පාලක වරුන් සහ කතෘ වරුන් ක්‍රියා කිරීම, ඉඩ නොදීම සහ මකාදැමීම.
- මුලාශ්‍ර සොයාගත නොහැකි සත්‍ය වූ තොරතුරු පලකල විට එයද වාරණයට ලක් කිරීම.මුලාශ්‍ර ලබාදීම සදහා ප්‍රමාණවත් කාලයක් සපයා නොදීම [citation needed]පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුල හිදිමින් කටයුතු කරන්නා ජය ගැනීමත් ,සත්‍යවූ තොරතුරු යටපත් කිරීමත් ,නවකයින් අධ්‍යිර්ය කරවීමත්Bash Users තුලින් විශ්ව දැනුම ඒකරාශී කල නොහැකි වීම.
- කතෘ වරුන් ව්‍යාජ ලෙස පෙනී සිටීම තුල තමන්ට පිළිගැනීමක් ඇතිකරවාගැනීම සහ මේ සදහා ක්‍රමවේදයක් නොමැති වීම.(මහාචාර්යවරයෙක් ලෙසද පෙනීසිටීමට හැකිවීම )