පරිශීලක:Rangarpr

විකිපීඩියා වෙතින්

මම රංග ප්‍රභාත් රුවන්පුර(Ranga prabath ruwanpura).මම දැනට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ(Uva wellassa university) විද්‍යාව සහ තාක්ෂන අංශයේ උපාදි අපේක්ෂකයෙක් ලෙස අධයාපනය ලබනවා.මෙ‍ම වෙබ් අඩවියට පිවිසෙන ඔබට සම්බුදු මුව මඩලෙන් පැන නැගී ඉතා සුන්දර වූ සදහම් බණ පද දැක ගන්න පුලුවන්. මෙ මහා කල්පයේ සතර වෙනුවට පහල වී වදාල ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශි සද්ධර්මය මෙ ලෝකයට ඇහෙන්නේ කලාතුරකින්.ඒ වගේම ඒ බණ පද කෙනෙකුට අහන්න ලැබෙන්නෙත් ඉතා කලාතුරකින්,ඒ ‍මේ ස්රි සද්ධර්මය පිරිසිදුව ද්ශනා කරන අය මෙ ලෝකයේ දුර්ලභ නිසා.එය බුදු රජාණන් වහන්සේ මෙ විදියට දේශනා කලා.

"පින්වත් මහනෙනි මෙ ලෝකයේ පුද්ගල‍යන් තුන් දෙනෙක් ඉතා දුර්ලභයි,කවර පුද්ගලයන්ද.බුදුරජාණන් වහන්සේ නමක් මෙ ලෝකේ දුර්ලභයි. ස්රි සද්ධර්මය වෙනස් නොකර පවසන කෙනා මෙ ‍ලෝකේ දුර්ලභයි,කෙලෙහිගුණ දන්න කෙනා මෙ ලෝකයේ දුර්ලභයි."

ඉතින් දැන් ආයෙමත් මෙ ලෝකයට ඒ සම්බුදු බණ පද ඇහෙන්න පටන් අරන්.බුද්ධිමත් මිනිසුන් ඒ උතුම් ධර්මය කෙරෙහි හිත පහදවාගෙන ධර්මයේ හැසිරෙන්න පටන් අරන්.ඒ දුර්ලභ භාග්‍ය උදා වුනේ ලෝකයේ පිනට පහල වු මහමෙව්නාව නිසයි. ඉතින් ඔබටත් මහමෙවිනාවට පහත් සබැදියෙන් පිවිසෙන්න පුළුවන් http://www.mahamevna.org/sinhala_index.htm http://www.mahamevnawa.blogspot.com/

(මගේ අඩවිය) http://rangarpr.blogspot.com/

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Rangarpr&oldid=121509" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි