පරිශීලක:Randika hansa vijatunga
පරිගණක ක්‍රීඩාව මොලයට කරන බලපැම
[සංස්කරණය]පරිගණක ක්‍රීඩාව අද ලෝකයේ බේහේවින් ඡනප්ප්රයය.කොටිම්ම කිවහොත් කම්පියුටර් ගේම්ස් කියන නම නොදන්න කෙනෙක් නැහැ.අපි බලමු පරිගණක ක්රීඩාටිකක්
- G.T.A.
- I.G.I.
- Battlefield
- Blur
- Age of Mythology
- Need For Speed
- Chernobyl Terrorist Attack
- Serious Sam
- Total Overdose
- Mashed
පරිගණක ක්‍රීඩා අපගේ මොලයට අහිතකරද?
[සංස්කරණය]පරිගණක ක්‍රීඩා වලට එල්ල වන ප්රබලතම චෝදනාව වන්නේ ක්‍රීඩකයන් එයට ඇබ්බැහි වීමයි.මෙය සත්‍යක් බව පරික්ෂණවලින් පේනීගොස් ඈත.එම ක්‍රීඩා වල සිටින චරිත සමග අදාළ ක්‍රිඩකයින්ගේ ඡීවන පුරුදු තේරීම හෝ රුචී අරුචිකම් ගැලපීම ක්‍රීඩාවේ එක් අදීරයක් අවසන් කල විට ලැබෙන වරප්‍රසාද හා තෘප්තිය ද මෙයට හේතු වේ.online multiplier ක්‍රිඩාවලට ක්‍රිඩකයන් වැඩි වැඩියේන් ඇබ්බැහි වන බව අනාවරනය වී ඇත.වෙනත් පුද්ගලයකූ සමග ක්‍රීඩා කිරිම පරිගණකයක් සමග ක්‍රීඩා කිරීමට වඩා හැම විටම ආස්වාද ඡනක හා පූර්ව අත්දැකීමක් ගේන ඒම මෙයට හේතුවයි කේසේ වුවද අබ්බැහි වීම හැරුණු කොට පරිගණක ක්‍රීඩා හරහා මොලයේ ඉදිරිපස කොටස උත්තේඡනය වන බැවීන් සැලසුම් කිරීමේ හැකියාව හා මනෝමයේන් ගැටලුවිසදීමේ හැකියාව දියුණු වීමට හැකි බවද හෙළිවී ඇත
පරිගණක ක්‍රීඩා අපගේ මොලයට හිතකරද?
[සංස්කරණය]පරිගණක ක්‍රීඩා ක්‍රමයේන් තරගකාරි බව හා අපහසු බව වැඩිවන ලෙස සැලසුම් කර අති බැවින් අපගේ හැකියාවන් ක්‍රම ක්‍රමයේන් වැඩිවන ප්රබලත්වයේන් අභියොගයට ලක් කරයි.එබැවින් ක්‍රම ක්‍රමයේන් පරිගණක ක්‍රීඩකයාගේ මොළයේන් සියයට සියයක්ම භාවිතා වන තැනට ගෙන ඒමට පරිගනක ක්‍රීඩාවට පුලුවන්.නමුත් මේහිදි අදහස් කරන්නේ මිනිස් මොලයේ සියයට සියයක ධාරිතාවය නොවේ.මිනිසේකු සිය මොලේන් භාවිතයට ගන්නේ සියයට දෙකක් භාවිත කරයි නම් එය මුලු ප්‍රමාණයම උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක කරවීමමට පරිගණක ක්‍රිඩා වලට හැකියාවක් ඇත.පරිගණක ක්‍රීඩා මගින් විවිධ මානසික ක්රීයාකාරකම් වර්ධනය කරන අතර අවදානය රදවා ගැනීමේ හැකියාව ඒ අතර ප්රමුඛ ස්තානයක් ගනී.ඊට අමතරව තම දර්ශණ පථයෙහි ඇති වස්තු වලින් තම කාර්යයට අවශ්්ය දේ ක්ෂණිකව හදුනාගේන අනවශ්්‍ය දේ ක්ෂණික ව බැහැර කිරීමට පරිගණක ක්‍රීඩා හරහා හැකියාව ලැබේ.මීට අමතරව මානසිකව ගැටලු විසදීම ඇස හා අතැගිලි අතර සමායෝඡනය වීම වඩා හොදින් දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය දත්ත සමීක්ෂණය කර තීරණ ගැනීමේ හැකියාව තමා අවට පරිසරය පිලිබද අවට පරිසරය පිලිබද අවදානය ඉහල යාම වැනි හිතකර සාදක ගණනාවක් පරිගණක ක්‍රීඩා හරහා ලැබෙන බව සමීක්ෂණ කණ්ඩායාම පවසා සීටී.
පරිගණක ක්‍රීඩා අපට ප්රයොඡනවත්ද?
[සංස්කරණය]සමස්තයක් ලෙස ගත් කල පරිගණක ක්‍රීඩා හරහා ක්‍රීඩකයින් හිතකර සාදක රැසැක් සමග මොලය වර්ධනය වීමට උපකාර වීමක් සිදුවේ.ක්‍රීඩා ලෝකයේ සිදුවන දේ ඒම ලොවට පමනක් සීමා කර එය විනෝදාස්වාදය ලබාගැනිමට පමනක් භාවිතා කිරීම නූවනට හුරු බව නවතම පරීක්ෂණයේ ප්රතිඵලයකි.එසේම ක්‍රිඩා වලට සමාන ලෙසට සමාන්‍යය ක්‍රීඩා වලින් ද ඉහත සදහන් වන මොළයේ වර්ධනය හා ආශ්වාදය ලැබෙන බැවින් මිතුරන් සමග CASH OF CLANS ක්‍රිඩා කිරීමට අමතරව ක්‍රිකට්,වොලිබෝල් වැනි ක්‍රිඩාවක නිරත වීම ද හොද දෙයක් බව මගේ මතයයි.එමගින් කායික වර්දනය සිදු වෙයි.