පරිශීලක:Kushan Gauthama

විකිපීඩියා වෙතින්

⭐කවිය:-තමන්ට ඇති නැති දෙය දැනගන්නෙ

අන් සතු දෙයකට ආස නොවන්න්

තමන්ට ඇති දේ සිතා බලන්නේ

අනුන්ව සසඳා ශෝක නොවන්නේ

⭐අදහස:-තමන්ට තියෙන නොතියෙන දෙය දැනගෙන අනුන් අයිති දෙයකට ආස නොකර තමන්ට ඇති දේ සිතා බලා අනුන්ව සමග සසදමින් දුක් නොවන්න.

⭐කවිය:-ගමේ ම විස්තර කිමද සොයන්නේ

තමන්ට අවශ්‍ය දෙයම හොයන්නේ

තැන තැන ගිහිල්ලා බොරු නොකියන්නේ

පාඩුවෙ තමන්ගෙ දිවිය ගෙවන්නේ

⭐අදහස:-ගමේ වෙන දේවල් මොකටද හොයන්නේ.තැන තැන ගිහිල්ලා බොරු ,කටකතා පතුරවන්න එපා.තමන්ගෙ පාඩුවෙ ජීවත් වන්න.

⭐කවිය:-පෝයට විතරද පන්සල් යන්න්

දිනට විතරද සීමා වෙන්නේ

සතියට දිනයක්වත් එහි යන්නේ

හැකි ලෙස කුසලය වැඩි කර ගන්න්

⭐අදහස:-පොහොය දවසට පමණක් පන්සල් නොගොස් සතියට දවසක්වත් ගිහින් පුළුවන් ලෙස පින් රැස් කරගන්න


තමන්ට ඇති දේ සිතා බලන්නේ

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Kushan_Gauthama&oldid=508556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි