පරිශීලක:නිධන්ගල වත්ත යෞවන සමාජය

විකිපීඩියා වෙතින්

නිධන්ගලවත්ත එකමුතු යෞවන සමාජය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදුගල ග්‍රාම නිලධාරි වසමට අයත් නිධන්ගලවත්ත

ගමේ ස්ථාපිත කර ඇත. මෙම යෞවන සමාජය පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ තරුණසේවා නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් 2018 ඔක්තෝබර්

මස පිහිටුවන ලදී.