පරිණාමය සහ පරිණාමය

විකිපීඩියා වෙතින්

පරිණාමය සහ පරිණාමය

ජීවින් අතර අන්තර් ක්‍රියා මගින් තරගය සහ සහයොගිකත්වය යන දෙකම ඇති වි ඇත. විශේෂ දෙකක් ඇතර තරගයක් ඇති අවස්ථාවක උදාහරණ ලෙස රෝගකාරකයා සහ ධාරකයා, විලෝපිකයා සහ විලෝපිතයා අතර මෙවිට මෙම ජිවින්ට මෙම අන්තර් ක්‍රියාවලට ගැලපෙන අනුවර්තන ඇති කර ගත හැක. මෙහිදි එක් විශේෂ පරිණාමය අනෙක් විශේෂයේ ද පරිණාමයට හෙතු වේ. මෙම දෙවන විශේෂයේ පරිණාමය නැවත මුල් විශේෂයේ තවත් පරිණාමයක් ඇති කිරීමට හේතු වේ. මෙම වර්ණ සහ ප්‍රතිචාර චක්‍රය සහ පරිණාමය ලෙස හදුන්වයි.

උදාහරණ ලෙස රලු සමක් ඇති Nowt සතුන්ගේ tetrodotoxin නම් විශේෂ නිෂ්පාදනය සහ ඔවුන්ගේ විලෝපිකයන් වන (commongarer snake) නම් සර්පයින්ගේ Tetradoxin ප්‍රතිරෝදය ඇති කිරීම දැක්විමට හැක. මෙම විපෝපික විලෝපිත යුවලගේ පරිණාමිත බලවත් විම නිසා ඉතා විශාල ලෙස Nowt සතුන් tetrodotoxin නිපදවන අතර විලෝපිත සර්පයින්ගේ tetrodotoxin ප්‍රතිරෝදය අධික වීම සිදුව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පරිණාමය_සහ_පරිණාමය&oldid=472030" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි