පරිගණක රහස්

විකිපීඩියා වෙතින්

H.M.J.A. Herath . HSL Academy - Hettipola

පරිඝණක රහස් පළමු පාඩම[සංස්කරණය]

ඔයාගේ PC එක on වෙද්දි ඔයාගේ නම කියන විදිහට අපි Setting වෙනස්කරමු.[සංස්කරණය]

පියවර 1[සංස්කරණය]

Note pad එකේ මෙම Cords ටික කොපිකරගන්න.

Dim speaks, speech

speaks="Welcome, to"

Set speech=CreateObject("sapi.spvoice")

speech.Speak speaks

පියවර 2[සංස්කරණය]

දැන් welcome to –? කියන තැනින් ඔයාගේ නම ටයිප් කරන්න.

පියවර 3

දැන් පහත ඇති යොමුව තුල ‍‍\\ වරහන් තුල ඔයාගේ Pc එකේ නම දී කොපි කරගෙන Search Bar එකෙන් setup file එක හොයාගෙන එය තුලට පහත නමින් save කරන්න.

(File/save as/file Name -  welcome.vbs නමින්)

C:\Users\ \AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

පියවර 3[සංස්කරණය]

දැන් සියලු වින්ඩෝ ක්‍රෝස් කර පිසි එක restart කරන්න.

පරිඝණක රහස් දෙවන පාඩම[සංස්කරණය]

ඔයාගේ PC එක හිරවෙනවද එහෙනම් සතියකට සැරයක්වත් මෙහෙම කරල බලන්න.[සංස්කරණය]

අලුතින්ම ගත් පරිඝණකයක් තරම්ම ස්පීඩ් කිරීමට නොහැකි නමුත් මෙමගින් යම්තාක් දුරට වේගවත් කලහැකිය.

Step 1

Star බටන් rite ක්ලික් කර run ක්ලික් කර එහි temp ටයිප් කර එහි ඇති ටෙම්පරි ෆයිල් Delete කරන්න.

Step 2

Hard Partition කොටස් වෙන වෙනම Optimist කරන්න .

step 3

Ram එක මදි නිසාද එසේ‍ෙ වෙනවා


පරිඝණක රහස් තුන්වන පාඩම[සංස්කරණය]

ඔයාගේ Windows PC එකේ තියෙන file / Document වලට කිසිම Software එකක් නැතිව ලේසියෙන්ම Look එකක් දාමු.[සංස්කරණය]

ඔයාගේ Windows PC එකේ තියෙන file / Document වලට කිසිම Software එකක් නැතිව ලේසියෙන්ම Look එකක් දාගන්න.පහත පියවර අනුගමනය කරන්න. Lenox, Ubuntu වැනි සංස්කරණ වලදී නම් පාර්ස්වඩ් වලට වෙනම මෘදුකාන්ග එක් වී තිබුන ද Windows වල එහෙම සිසිටම් එකක් එන්නෙ නෑ.


Cords

cls

@ECHO OFF

title Folder Private

if EXIST "HTG Locker" goto UNLOCK

if NOT EXIST Private goto MDLOCKER

:CONFIRM

echo Are you sure you want to lock the folder(Y/N)

set/p "cho=>"

if %cho%==Y goto LOCK

if %cho%==y goto LOCK

if %cho%==n goto END

if %cho%==N goto END

echo Invalid choice.

goto CONFIRM

:LOCK

ren Private "HTG Locker"

attrib +h +s "HTG Locker"

echo Folder locked

goto End

:UNLOCK

echo Enter password to unlock folder

set/p "pass=>"

if NOT %pass%== CHANGE YOUR PASSWORD goto FAIL

attrib -h -s "HTG Locker"

ren "HTG Locker" Private

echo Folder Unlocked successfully

goto End

:FAIL

echo Invalid password

goto end

:MDLOCKER

md Private

echo Private created successfully

goto End

:End


පියවර

1 ඉහත Cords ටික Notepad එකේ කොපි පේට්ස් කරගන්න.

2 දැන් වෙනම පෝල්ඩරයක් හදාගෙන එය තුලට මෙම ගොණුව දමා එය Open කරගන්න.

3 දැන් එහි ඇති CHANGE YOUR PASSWORD....නම් ස්ථානයේ ඔයාගේ පාර්ස්වඩ් එක නිමේශනය කරන්න.

4දැන් එම ගොනුව පහත ආකාරයෙන් සේවු කරගන්න.

File/save As’/file name = අගට.bat/all file .click /save

5දැන් ඉස්සරලා ගොනුව ඉවත් කර (පෙර කොපි පේස්ට් ගොනුව) සේවු කරගත් ගොනුව ඔපන් කරගෙන ( එහි සෑදෙන පොල්ඩරය තුලට ලොක් කරන ගොණු දමාගන්න.)

6 එහිදී ඔබගෙන් පාස්වරඩ් එක ඇක්ටිවු කරන්නද කියලා පණිවිඩයක් අහයි එහිදී ඔබ Y දෙන්න.

දැන් ඔබේ වැඩ ඉවරයි.


මෙම ක්‍රමය කිසිම ආකාරයෙන් පාස්වඩ් එක කඩන්න බැරි නිසා ඉතා ආරක්ශිත ක්‍රමයකි.

පරිඝණක රහස් හතරවන පාඩම[සංස්කරණය]

ඔයාගේ PC එකේ Ram එක මදිද ? එහෙනම් Ram එක වැඩිකරගමුද.....?[සංස්කරණය]

පළමුව ඔයාගේ PC එකේ This PC - rite ක්ලික් කර Properties ක්ලික් කර එන වින්ඩෝවේ පහත යොමුව අනුගමනය කරන්න.

1Advancede System Setting / Perfomance යටතේ Setting click කර / click the Advanced / Processor Schedving යට‍තේ දී Marc The Programs / Virtval memory යටතේ Click the Change / Un Marc The Automatically...... / Marc the Custom Size / ඔබ වැඩිකිරීමට සිතන ගාන MB වලින් ලබා‍ දෙන්න./ Click the Set / OK / Amply / OK / Restart The PC

(MB 1024 = GB 1) මෙම නියමයට අනුව ඔබ Ram Size තීරනය කරන්න.

ඔබ නිවැරදිව පියවර අනුගමනය කලානම් ඔයාගේ PC රීස්ටාර්ට් කරන්න කියලා පණිවිඩයක් එයි.


2020/2/12 දින Update ලදී....H.M.J.A. Herath . HSL Academy - Hettipola

"https://si.wikipedia.org/w/index.php?title=පරිගණක_රහස්&oldid=469612" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි