පරිගණක එකලස් කිරීමේ එස්.ඊ.එම්.පී ව්‍යාපෘති පාඨමාලාව

විකිපීඩියා වෙතින්

ලාංකීය දූ පුතුන්ට පරිගණක එකලස් කිරීම පිළිබඳ පුහුණුවක් ලබා දීම සඳහා SEMP ව්‍යාපෘතිය මෙහෙයවීමෙන් දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේදී දිවයිනේ සෑම පලාතක්ම නියොජනය කරමින් ගුරුභවතුන් සහභාගීත්වයෙන් දින 5ක නේවාසික වැඩමුළුවක් ලෙස පවත්වයි. මෙහි මූල්ම කණ්ඩායම වසර 2010 පෙබරවාරි මස 6 සිට 10 දක්වා පැවැත්වේ. දිවයිනේ සියළු පළාත් නියෝජනය වන පරිදි තොරාගන්නා ලද තිස්පස්දෙනකු‍ගේ කණ්ඩායම නියෝජනය කිරීම සදහා දකුණු පලාත කණ්ඩාමට, වලහන්දූව නියොජනයෙන් අනිල් ප්‍රියංකර මයා සභාගීත්වය දක්වා ඇත. මෙම වැඩසටහන කොටස් 5 කින් සැලසුම් කර ඇති අතර ඒ ස‍ඳහා ලංකාවේ පරිගනක විද්‍යාගාර පහසුකම් දැනට පවතින විද්‍යාල වලින් තොරාගන්නා ලද ගුරුභවතුන් කණ්ඩායම් වශයෙන් යොමු කරනු ලැබේ. ශ්‍රි ලාංකීය පාසල් පරිගණක ක්‍රියාවලිය වඩාත් අර්ථවත් හා අත්දෑකීම් බහුල කරනු වස් අරඔා ඇති මෙම වැඩසටහන තුළින් පාසල් දූ දරුවන්ගේ පරිගනක හසුරු කුලසතා වර්තමානයේ දී ක්‍රමවත් සහ අනාගත අවශ්‍යතාවයන් සපුරා ලීම සදහා ඔපමට්ටම් කිරීම ප්‍රධාන අරමුණ වේ.