පරමාණුක වාදය
Jump to navigation
Jump to search
මෙම ලිපිය පරමාණුවෙහි ඓතිහාසික ආකෘති පිළිබඳ වේ. සංයෝගයක් තැනීමට පරමාණු එක්වන අයුරු පිළිබඳ අධ්‍යයනයෙහි ඉතිහාසය සඳහා, අණුක වාදයෙහි ඉතිහාසය බලන්න.
රසායන විද්‍යාවෙහි සහ භෞතික විද්‍යාවෙහි, පරමාණුක වාදය යනු පදාර්ථයෙහි ස්වභාවය පිළිබඳ වාදයක් වන අතර, අභිමතානුකූල ඕනෑම කුඩා ප්‍රමාණයකට පදාර්ථය බිඳිය හැකි බවට වූ දක්වන දැනට අභාවිත සංකල්පය ලෙසින් නොව එයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, පදාර්ථය සමන්විත වන්නේ පරමාණු නම්වූ වියුත ඒකකයන්ගෙන් බව එය විසින් දක්වා සිටියි.