පයිරියස් ඇතීනා

විකිපීඩියා වෙතින්
පයිරියස් ඇතීනා

පයිරියස් ඇතීනා යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. හතරවන සියවසට අයත් ලෝකඩ ප්‍රතිමාවකි. වර්තමානයේ මෙය පයිරියස් පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා ඇත.[1]

  1. Pedley, John Griffiths, Greek art and archaeology. (Upper Saddle River, N.J., 2012). p.306
"https://si.wikipedia.org/w/index.php?title=පයිරියස්_ඇතීනා&oldid=440075" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි