පනිත රජ

විකිපීඩියා වෙතින්

ගෝතම බුදුන්වහන්සේ වැඩ සිටි කාලයේ හෙලදිව පාලනය කළ මහ රජ කෙනෙක් බව සෙල්ලිපි වල දැක්වේ. මහාවංශයේ මෙම රජු පිළිබද සදහනක් නොවේ.

පනිත රජුගේ නම සදහන් සෙල්ලිපි සෙනරත් පරණවිතාණයන් විසින් රචිත Inscription of Ceylon ග්‍රන්තයේ සදහන්ව ඇත.

පනිත මහරඣ අයක පරුමක පුශදෙවහ පොකරණි

මහරඣ පනිත බඩකරික පරුමක ශුමනහ. (I.C. 1035)

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

උපුටාදැක්වීම් දෝෂය: <references> හි <ref> ටැගය පෙර පෙළෙහි නොතිබූ "" නම් සමූහ ගුණාංගයක් දරයි.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි <ref> ටැගය පෙර පෙළෙහි නොතිබූ "" නම් සමූහ ගුණාංගයක් දරයි.

උපුටාදැක්වීම් දෝෂය: <references> හි <ref> ටැගය පෙර පෙළෙහි නොතිබූ "" නම් සමූහ ගුණාංගයක් දරයි.
"https://si.wikipedia.org/w/index.php?title=පනිත_රජ&oldid=454274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි