පනිත රජ
Appearance
ගෝතම බුදුන්වහන්සේ වැඩ සිටි කාලයේ හෙලදිව පාලනය කළ මහ රජ කෙනෙක් බව සෙල්ලිපි වල දැක්වේ. මහාවංශයේ මෙම රජු පිළිබද සදහනක් නොවේ.
පනිත රජුගේ නම සදහන් සෙල්ලිපි සෙනරත් පරණවිතාණයන් විසින් රචිත Inscription of Ceylon ග්‍රන්තයේ සදහන්ව ඇත.
පනිත මහරඣ අයක පරුමක පුශදෙවහ පොකරණි
මහරඣ පනිත බඩකරික පරුමක ශුමනහ. (I.C. 1035)
ආශ්‍රිත
[සංස්කරණය]- දිව්‍යාවදානය
- Inscription of Ceylon
මූලාශ්‍ර
[සංස්කරණය]උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "සූරිය_ගුණසේකර" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "divaina" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
<references>
හි "lankadeepa" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.