පංච්

විකිපීඩියා වෙතින්
(පන්ච් වෙතින් යළි-යොමු කරන ලදි)

භාරතීය සම්භවයක් සහිත මද්‍යසාරමය බීම වර්ගයකි.

වර්ග 5ක මිශ්‍රණයක් ලෙස සැකසීම සම්ප්‍රදායික ක්‍රමය බැවින් මෙම නම ලැබී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පංච්&oldid=469573" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි