පත්මජීව ගනේපොල
(පත්මඡීව ගනේපොල වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
පත්මජීව ගනේපොල Pathmajeewa Ganepola | |
---|---|
![]() | |
උපත | |
නිවහන | ඇමරිකාව |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | ස්නායු ශල්‍යකර්ම වෛද්‍ය |
සංගණ්‍ය වන්නේ | මහාචාර්ය ස්නායු ශල්‍යකර්ම වෛද්‍ය |
මහාචාර්ය පත්මජීව ගනේපොල (ඉංග්‍රීසි: Pathmajeewa Ganepola) MRCP, MD යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරයෙහි කොලොම්බියා විශ්වවිද්‍යාලයට සම්බන්ධිතව කටයුතු කරන ශ්‍රී ලංකාවේ උපත ලද මහාචාර්යයවරයෙකි.
ඔහු ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයයෙන් උපාධිය ලද ප්‍රථම විදේශික ශිෂ්‍යයා වෙයි. තවද ඔහු ඇමරිකාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාලයයේ පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලංකික වෛද්‍යවරයායි.
පත්මජීව ගනේපොල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2010 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.