පත්තිනි දේවී

විකිපීඩියා වෙතින්
"පත්තිනි දේවී"
Film Score ගයන්නේ විශාරද නන්දා මාලිනී
භාෂාවසිංහල
ප්‍රකාශයට පත්කළේඊ.ඒ.පී. චිත්‍රපට
ගීතරචක(යන්)ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සංගීත අධ්‍යක්ෂ(යන්)රෝහණ වීරසිංහ
Producer(s)සුමති ෆිල්ම්ස්
පථ ලැයිස්තුව
6

පත්තිනි දේවී[සංස්කරණය]

පත්තිනි දේවී අහසින් වඩිනා
පත්තිනි සළඹින් ගිනිජල මවනා
පත්තිනි තෙදණින් දුදනන් මඬනා
පින්පෙත් ලබනා බුදුබව පතනා

නාරිසුරාවේ – වැටී මුලාවූ
ද්‍රෝහී ස්වාමී – පිළිගත් ළන්දු
තම හිමි බිලිගත් – පඬිරට ගිනිලා
පතිව‍්‍රත තාවේ – සත්‍යය කැන්දු

ජාති ජරාදී – අකාල ව්‍යාධී
යාදිනි පූජා – අසනා ළන්දු
වස්දොස් හරිමින් – සුවසෙත සාදා
පාරමිතාවේ – ධම්වැට බැන්දු

  • ගායනය – නන්දා මාලිනී
  • ගේය කාව්‍ය රචනා – ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර
  • සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
"https://si.wikipedia.org/w/index.php?title=පත්තිනි_දේවී&oldid=374530" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි