පණු කුහර

විකිපීඩියා වෙතින්

ඇත්තටම මොකක්ද මේ වර්ම් හෝල් කියන්නේ ??

මේක කෙටියෙන්ම කිව්වොත් කාලය හා අවකාශය අතර දීර්ග ගමන් කෙටි කිරීමට ඇති කෙටි මාර්ගයක්. හැබැයි මේක න්‍යායාත්මක දෙයක්.

ඇහුව ගමන් නිකන් කරකවලා අතාරියා වගේ තමා බලමු ටිකක් තේරුම් ගන්න මාත් මුලින්ම බලනකොට නිකන් පිස්සු වගේ තමා.

අවකාශය හරහා ඉතාමත් දුර ඇති ස්ථානයකට කෙටි මාර්ගයක් ඔස්සේ (ඒ කියන්නේ ෂෝර්ට් කට එකක් ) ගමන් කිරීමට ඇති මර්ගයකට තමා wormhole කියන්නේ. ඒමක් කාලය හා අවකාශය අතර ඇති ගමනක්.

මේකත් ඉතින් අපේ අයින්ස්ටයින් මහත්තයාගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ තියෙන න්‍යායාත්මක දෙයක්.

හැබැයි මේ wormhole ඉතාමත් භයානක වෙනවා. එසේ වෙන්නේ මේවා හදිසියේ බිඳ වැටෙන්න පුළුවන් ඒවගේම මේවගෙන් ඉහල විකිරණ කාරක හා විකිරණ පිට වීමටත් වගේම ආගන්තුක පදාර්තයන්ද පිටවීමට ඉඩකඩ තියෙනවා.

උපුටා ගැනීම http://tekaaiya.blogspot.com/2015/12/wormhole.html

"https://si.wikipedia.org/w/index.php?title=පණු_කුහර&oldid=469579" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි