පටිපාටීය නීතිය

විකිපීඩියා වෙතින්

පටිපාටීය නීතිය සීවීල් සහ අපරාධ පටිපාටීයකරණයේ දී, අධිකරණය විසින් සිදු වූයේ කුමක් ද යන්න විමර්ශනය කර තීන්දු කිරීම සඳහා අනුගමනය කරනු ලබන රීතින් වලින් සමන්විත වේ. මෙම රීතීන් සම්පාදනය කරණු ලබන්නේ අධිකරණය වෙතට ගෙන එනු ලබන නඩු වලදී නිසි ක්‍රියාදාමය සාධාරණ සහ ස්ථාවර අයුරින් ක්‍රියාවේ යෙදවෙන (ඇමෙරිකා එක්සත් ජනපයයේ) හෝ මූලිකව සාධාරණත්වය ඉෂ්ට වන (පොදු නීති සම්ප්‍රදාය අනුගමනය කරන රටවල් වල) පරිදි ය. නීතිඥයින් විසින් පටිපාටීය නීතියේ ක්‍රියාවලිය මඟින්, හිමිකම් සහ විත්තිවචකයන් ගේ වලංගුභාවය පිරික්සුමට යොදා ගනු ලබන සත්තාවී නීතයෙන් වෙන් කර හඳුනා ගනී. සිවිල් සහ දේශපාලිනික අයිතිවාසිකම් ඇතුළත් වන පරිදි පටිපාටීය අයිතිවාසිකම්

  • තොරතුරු දැන ගැනීමේ අයිතිය
  • යුක්තිය පසඳ ගැනීමේ ප්‍රවේශ අයිතිය
  • සහභාගිවීමේ අයිතිය පාරිසරික ගැටළු වල දී තොරතුරු දැන ගැනීමේ අයිතිය, යුක්තිය පසිඳලා ගැනීමේ් ප්‍රවේශ අයිතිය සහ සහභාගිවීමේ අයිතිය එක්සත් ජාතීන් ගේ පාරිසරික සම්මුතියේ අනතර්ගත කරන ලද අයිතීන් වන අතර එය ආහුස් සම්මුතිය (1998) ලෙස හඳුන්වයි. පාරිසරික නීති ප්‍රතිපාදනවල දක්නට ලැබෙන මෙම අයිතීන් දක්වා ඇත.


සටහන්[සංස්කරණය]

Procedural law
"https://si.wikipedia.org/w/index.php?title=පටිපාටීය_නීතිය&oldid=471524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි