නොදැවී සිටින ක්‍රීඩකයා (ක්‍රිකට්)

විකිපීඩියා වෙතින්

ක්‍රිකට් ක්‍රීඩාවේ නියමිත ඕවර ගණන අවසන් වූ විට පිතිකරණයේ යෙදෙන ක්‍රීඩකයන් දෙදෙනාම හෝ ඉනිමේ සියළුම ක්‍රීඩකයන් දැවී ගොස් ඇති විට ඉතිරි වන ක්‍රීඩකයා නොදැවී සිටින ක්‍රීඩකයකු ලෙස හදුන්වයි.