නෙළුම් පොකුණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(නෙලුම් පොකුණ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
නෙළුම් පොකුණ
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයකි
පිහිටීම පොලොන්නරුව

නෙළුම් පොකුණ හෙවත් පොළොන්නරුව නෙළුම් පොකුණ, පොළොන්නරුව ආලහන පිරිවෙණ සංකීර්ණයේ පිහිටා ඇත. මෙය පොළොවමත පිහිටා ඇති ශෙලමය පොකුණකි. මෙම ශෛලමය පොකුණෙ හි වැදගත්කම වන්නේ මෙට නෙළුම් මලක ආකාරයෙන් පිහිටා තිබීමයි. මෙම පොකුණ ඉතා කුඩා වූ ශිලා පොකුණකි. මෙම පොකුණ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් සකස් කර ඇති බවට විශ්වාස කෙරේ. විශ්කම්භය අඩි 24. 9 ක් වූ මෙම පොකුණ තනිකරම කළු ගලින් නිර්මිතව ඇත. මෙම පොකුණ සම්පූර්ණයෙන් ගත්කල පෙති 8 ක් පහල මට්ටමේ සිට ඉහලට පඩිපෙල් ආකාරයෙන් විහිදේ.


මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නෙළුම්_පොකුණ&oldid=427808" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි