නුරුල් හසන්

විකිපීඩියා වෙතින්

ක්වාසි නුරුල් හසන් සොහාන් (බෙංගාලි: কাজী নুরুল হাসান শোহান; උපත 1990 නොවැම්බර් 21)[1] බංගලිදේශයේ සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. හසන් කඩුලු රකින පිතිකරුවෙකු වන අතර දකුණත් පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරයි. ඔහු උපත ලැබුවේ බංග්ලාදේශයේ කුල්නා හි ය. 2022 ජූලි මාසයේදී, ඔහු බංග්ලාදේශයේ සිම්බාබ්වේ සංචාරය සඳහා විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) කණ්ඩායමේ නායකයා ලෙස නම් කරන ලදී.[2]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Nurul Hasan". cricket.com.pk. 2016-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-10-25.
  2. "Nurul Hasan replaces Mahmudullah as Bangladesh's T20I captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 July 2022.
"https://si.wikipedia.org/w/index.php?title=නුරුල්_හසන්&oldid=513667" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි