නිශ්චල දේපල

විකිපීඩියා වෙතින්

නිශ්චල දේපල යන පදයට නෛතිකව එහි ඇති වස්තුන් සියල්ල ඇතුලත් වේ. විශේෂයෙන් ලිඛිතව සාක්ෂි ඇති හෝ එම භුමියට ස්ථිරවම සම්බන්ධ ගොඩනැගිලි වැනි දෑ නිශ්චල දේපල හි ඉංග්‍රිණි නාමයන් Real estate හා Real property යන සමනා අර්ථයක් ඇති වචන ලෙස සලකයි. නමුත් Real estate පදයේ භුමිය හා එහි පවතින වස්තුන් අර්ථ දැක්වෙන අතර Real Property පදයෙන් ඉඩමේ අයිතිය අර්ථ දැක්වේ.

Recl estate හා Recl property පද සාමාන්‍ය පොදු නීතියේ භාවිතා වන අතර මහජන නිතියේදි (Civil Law) එය නිශ්චල දේපලයන් හැදින්විමට යොදා ගනි.

නිරුක්තිය (Etymology)

නිති‍යේදි Recl පදයේ තේරුම පුද්ලයෙකුට වෙසෙසන (distinguish) වස්තුවකටයි. නීතියේදි නිශ්චල දේපල හ පුද්ගලික දේපල (ඇඳුම්, මුදල්) අතර වෙනස පැහැදිලිව අර්ථ දක්වා ඇත. මෙම දේපල දෙක අතකර සංකල්පයට වෙනස න් නිශ්චල දේපල චල හ ලිඛිතව අයිතිය පවරා දිමත්, අනෙකුත් දේපල චංචල විමත්ය Recl estate පදය 1666 තරම් ඇත. අතිතයේ යොදාගත් බවට සක්ෂි හමුව ඇත.

මෙම Real පදයේ භාවිතයේ පුර්ණ කාලයේ, ඉඩමේ අයිතිය හ ඉන්පසු අයිතිය පැවරෙන අයුරැ ගැන ජනයා තුල වු අභිරැචිය පෙනෙයි. මෙහිදි මධ්‍යකාලින යුගේය රදල ක්‍රමය මෙහෙි වෙයි. එම රාජකාරි ක්‍රමය, වර්ථමානයේ ඇති මහජන නීතියේ මුල්‍යයයි.

Real පදය Royal (රජකීය) යනු පදයෙන් සැකසුනු බවට ත් (ස්පාඤ්ඤ භාෂවෙන් Real යනු රාජකිය යන අර්ථයයි. අතිතයේදි වර්ථමානයේදි මෙන්ම ඉඩම් බදු රජුට ගෙවි යුතු විය)

කෙසේ වෙතත් Real Property පදයේ ඇත. Real කොටස් ලතින් භාෂාවේදි දෙයක් (Thing)වේ.

පදිංචියට යෝග්‍ය නිශ්චල දේපල[සංස්කරණය]

නෛතිකව නිවාසයක පදිංචිව සිටිම නිවාස භුක්තිය නම් වේ. මෙම භුක්තිය යන පදයට අයිතිකරු පදිංචිව සිටිම කුලී නිවැසියෝ, එක් නිවාසයකට සහ අයතින් (Condominium) අති අයිතිකරුවන් නිවාස සැලසුම් පොදු ජන නිවාස (Public house) රජයට අයිති දේපල වල ජනතාව පදිංචිය හා අනවසර පදිංචිකරුවන් අයත් වේ. මෙම දේපල ප්‍රභේදයටTim shore (දේපල අයිතිය නියමිත කාලයට එක් කොටස්කරුවෙකුට පැවරෙන ගිවිසුම ) එක් කණ්ඩායමකට එක් ඉඩමක නිවස සාදා බෙදාගැනිමත් අයත් වේ. මෙම නිවාස අසල්වැසියන් නිවාස හා භුමිය ඇති සම්බන්ධතාවය අනුව වෙන් කළ හැකිය. නිවාසයන් කිහිපයක් එකම පද්ධතියක් ලෙස භාවිතාකල හැක. උදා - එකම අයිතිකරු නිවාස සියල්ල කුලියට/ බද්දට දීම, වෙනස් අයිතිකරුවන් ගිවිසුම් මගින් පද්ධතිය පිළිබද එකඟතාවයටක පැමිණිම.භෞතික ස්වභාවය මත නිවාස වෙන්කළ හැකි ප්‍රධාන කාණ්ඩ (උතුරු ඇමෙරිකාවේ,යුරෝපයේ)

එකට සම්බන්ධ නිවාස

Apartment (තනි නිවාස) - ගොඩනැගිල්ලක ඇති නිවාස සමුහයක්. තම සිමාව නිවසේ දොරෙන් ආවරණය වේ.
Multic Family - එක් ගාඩනැගිල්ලක එක් එක් තට්ටුවේ වෙනත් වෙනත් පදිංචි කරුවන් සිටිම.
Tread Hose - නිවාස පේලි, නිවාස බිත්තිවලින් වෙන්ව ඇත. නිවාස අතර ඉඩමක් මෙන් තොතිබේ.
Condominium - ස්වාධිපත්‍ය ඇති නිවාස නිවාස සංකිර්ණ වැනි නිවැසියන් අතර සම අයිතියක් ඇති ගොඩනැගිලි
sem teteched (අර්ධ වෙන්වු)-duplex නිවාස දෙකක් එකට ඉදිකර තිබිම. එහිදි එක් බිත්තියක් නිවාස දෙකට පොදුවේ.

තනි පවුලකට අයත් වෙන්වු නිවාස

චලනය කළ හැකි වාසස්ථාන
.ජංගම නිවාස - ස්ථිර වාසස්ථානයක් රෝද මගින් චලනය කළ හැකිවීම
.පාරැ නිවාස - පාවෙමින් තිබේ.
.කූඩාරම් - තාවකාලික වාසස්ථාන වේ. රෙදි නිවාස

නිවාස සංකිරණයක හෝ ගෙදරක ප්‍රමාණය වර්ග අඩි හෝ මීටර්වලින් මැනිය හැකිය. ඇමරිකාවේ මෙලෙස ගනන් ගැනෙන්නේ "නිවැසියන් වසන ස්ථාන" එනම් ගබඩරථගාල මෙමෙ නිවාසවලට අයත් නොවේ. යුරෝපයේ බිත්ති වලින් වටවු සියලු ඉඩ නිවාසයේ ප්‍රමාණයට අයත් වේ.

එමෙන්ම කවර ප්‍රමාණයෙන් නිවාස වර්ග කළ හැක " studio apartment " නිවසක නිදා ගැනීමට එක්කාමරයක් ඇති අතර සාලයක් නැත. (කුස්සිය සමහරක් විට වෙන්ව පවති) තනි නිදන කාමර නිවාස වල (One bedroom apartment) සාලයක් හා කැම කාමරයක් තිබේ. (ඉන්සු නිදන කාමර 2 ) නිදන කාමර 3 ක්, වශයෙන් විශාල නිවාස වෙන් කළ හැකිය. නිදන කාමරයකට ඇදුම් අඩංගු කුටියක් (Closet) තිබිය යුතුයි.

list of hose type (නිවාස වර්ග ලැයිස්තුව) පරික්ෂා කර සම්පුර්ණ නිවාස වර්ග පිළිබඳ දැන ගන්න. Real Estate trend (නිශ්චල දේපලවල නව නැඹුරැව) බලා වෙළෙඳපොළේ නිවාස පිළිබදව දැනගන්න.

සටහන්[සංස්කරණය]

|estate terminology and practice outside the Uni Real estate terminology and practice outside the Uni |-

"https://si.wikipedia.org/w/index.php?title=නිශ්චල_දේපල&oldid=469554" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි