නිව්ටන්ගෙ 2 නියමය ගනිතමය ස්වභාවය
Appearance
නිව්ටන්ගෙ දෙවන නියමය මගින් බාහිර අසන්තුලිත බලයට ප්රමානත්මක වටිනාකමක් ලබා ඩෙ.එය ගම්‍යතාව වෙනස් වීමෙ සීඝ්‍රතාවය.ගම්‍යතාව වෙනස වීමෙ සීඝ්‍රතාව වැඩි වන විට බලය වැඩිවෙ.
ගම්‍යතාව (p)
චලිත වන වස්තුවක, ස්කන්ඩයෙත් ප්රවෙගයෙත් ගුණිතය ගම්‍යතාවයි.
P = MV වෙ. P = ගම්‍යතාව M = ස්කන්ඩය V = ප්‍රවෙගය ගම්යතාවෙ මාන :- MLT-1 ගන්යතාවෙ ඒකක :- kg m s-1 ස්කන්ඩය වන වස්තුවක් මත නියත බලයක් ක්‍රියා කිරීම මගින් කලයක් තුල එහි ප්‍රවෙගය සිට ඩක්වා වඩිවෙනම් ආරම්භක ගම්‍යතාව = m*u අවසාන ගම්‍යතාව = m*v ගම්‍යතා වෙනස = m*v - m*u ගම්‍යතා වෙනස් වීමෙ සීග්‍රතාවය = [m(v-u)] / t (v-u) / t = a ගම්‍යතා වෙනස් වීමෙ සීග්‍රතාවය = ma නිව්ටන්ගෙ 2 වන නියමයට අනුව F = ma වෙ.
HASHAN KALHARA T.P.072 402 275 7