Jump to content

නිවර්තන සැවානා දේශගුණය

විකිපීඩියා වෙතින්
ලොව පුරා, නිවර්තන සැවානා දේශගුණය (Aw/As) පවතින කලාප

නිවර්තන සැවානා දේශගුණය හෝ නිවර්තන තෙත් සහ වියළි දේශගුණය (ඉංග්‍රීසි:  Tropical savanna climate, tropical wet and dry climate) යනු Köppen දේශගුණ වර්ගීකරණය තුළ එන Aw (වියළි "winter" සඳහා) සහ As (වියළි "summer" සඳහා) ප්‍රවර්ග වලට අනුරූප නිවර්තන දේශගුණ උප වර්ගීකරණයක් වේ. වියළිම මාසය තුළ 60 mm[convert: unknown unit] වඩා අඩු වර්ෂාපතනයක් වන අතර mm වඩා අඩු වර්ෂාපතනයක් පවතියි.[1]

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. McKnight, Tom L; Hess, Darrel (2000). "Climate Zones and Types". Physical Geography: A Landscape Appreciation. Upper Saddle River, New Jersey: Prentice Hall. ISBN 978-0-13-020263-5.