නිලන්ත හීනටිගල
Appearance
| නිලන්ත හීනටිගල | |
|---|---|
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා නාවික හමුදාව |
| නිලය | රියර් අද්මිරාල් |
| සටන් / යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල (ඉංග්‍රීසි: Nilantha Heenatigala) USP යනු ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජනරාල් සේවා.
රියර් ඇඩ්මිරල් නිලන්ත හීනටිගල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.