Jump to content

නිරෝෂන් ඉලේපෙරුම

විකිපීඩියා වෙතින්
නිරෝෂන් ඉලේපෙරුම
Niroshan Illeperuma
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියටෙලි නාට්‍යය නළු

නිරෝෂන් ඉලේපෙරුම යනු ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකි. තවද ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරයෙක් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවි චැනල් වන් සික්ස්හි ප්‍රධානියා වෙයි.

නිරෝෂන් ඉලේපෙරුම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=නිරෝෂන්_ඉලේපෙරුම&oldid=592431" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි