නිරෝධ

විකිපීඩියා වෙතින්

දුක්‌ඛ නිරෝධ ආර්ය සත්‍යය කවරේද යත්

''යෝ තස්‌සායේව තණ්‌හාය අසේසවිරාග නිරෝධෝ චාගෝ පටිනිස්‌සග්ගෝ මුත්තී අනාලයෝ ඉදං වුච්චති දුක්‌ඛ නිරෝධ අරිය සච්චං''

යම් ඒ තෘෂ්ණාවෙහිම ශේෂ නොවූ විරාග වූ නිරෝධ වූ අතහැරීමක්‌ ඉවතලෑමක්‌ මිදීමක්‌ නොඇලීමක්‌ ඇත්ද මෙය දුක්‌ඛ නිරෝධ ආර්ය සත්‍යය නම් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=නිරෝධ&oldid=469551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි