නිර්වායු ජීවියා

විකිපීඩියා වෙතින්

නිර්වායු ජීවියෙක් යනු, එහි වර්ධනය සඳහා ඔක්සිජන් අවශ්‍ය නොවන, ඕනෑම ජීවියෙකි. ඔක්සිජන් පවතියි නම්, මෙම ජීවියා ප්‍රතිෂේධාත්මක ලෙසින් ක්‍රියා කොට සමහරවිට මිය යෑම පවා සිදුවිය හැකි අතර, එයින් ගම්‍ය වන්නේ ඔක්සිජන් නොමැති විටෙක සිය ශාරීරික කෘත්‍යයන් හොඳින් සිදු කර ගැනුමට ඔක්සිජන් ඇති අවස්ථාවෙහිදීට වඩා මෙම ජීවික්ට හැකි බවය.

"https://si.wikipedia.org/w/index.php?title=නිර්වායු_ජීවියා&oldid=279150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි