නිධි අග්‍රාවාල්

විකිපීඩියා වෙතින්
නිදි අග්‍රාවාල්
නිදි අග්‍රාවාල් promoting ටොයිලට්:ඒක් ප්‍රේම් කතා ප්‍රවර්ධනයේදී - 2017 මුම්බායි
උපත17 අගෝස්තු 1993 (1993-08-17) (වයස 30)
හයිද්‍රාබාද්, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නිරූපිකාවක

නිදි අග්‍රාවාල් ඉන්දියානු නිරූපිකාවක, නැටුම් ශිල්පිනියක සහ නිළියකවන අතර බිලිවුඩ් චිත්‍රපට තුලින් දැකගත හැකිවේ. ඇය 2017 වර්ෂයේදී ඇයගේ මුල්ම චිත්‍රපටය ලෙස මුන්නා මයිකල් හි රංගනයෙන් දායක විය.[1][2]

මුල් අවධිය[සංස්කරණය]

නිදි අග්‍රාවාල් උපත ලැබූවේ හයිද්‍රාබාද්හිදී වන අතර හැදී වැඩුනේ බැංගලුරු වලය.

චිත්‍රපට[සංස්කරණය]

සූචය
වර්ණයෙන් දැක්වෙන චිත්‍රපට නිකුත් වී නොමැත
වසර චිත්‍රපටිය චරිතය විශේෂ
2017 මුන්නා මයිකල් ඩොලී

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Confirmed! Tiger Shroff to romance Nidhhi Agerwal in are Munna Michael". Deccan Chronicle. Aug 15, 2016. සම්ප්‍රවේශය 2018-06-22.
  2. "Munna Michael starring Tiger Shroff, Nawazuddin Siddiqui to release on 21 July". Firstpost. April 21, 2017. සම්ප්‍රවේශය 2018-06-22.
"https://si.wikipedia.org/w/index.php?title=නිධි_අග්‍රාවාල්&oldid=606109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි