නිධන්ගත රෝග

විකිපීඩියා වෙතින්

සෙමින් සෙමින් උග්‍ර වන සහ දිගු කාලසීමාවක් හෝ මරණය දක්වා සිරුරේ පවතින රෝග වෛද්‍යවේදයේදී නිධන්ගත රෝග ලෙස හැඳින්වේ.

නිදසුන්[සංස්කරණය]

බෝ නොවන නිධන්ගත රෝග[සංස්කරණය]

  • අධි රුධිර පීඩනය
  • දියවැඩියාව
  • ඇදුම
  • බොහෝ පිළිකා වර්ග
  • බොහෝ ජානගත රෝග

බෝ වන නිධන්ගත රෝග[සංස්කරණය]

  • ඒඩ්ස්
  • (අතීතයේදී) ලාදුරු


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නිධන්ගත_රෝග&oldid=421103" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි