නිධන්ගත රෝග
Appearance
සෙමින් සෙමින් උග්‍ර වන සහ දිගු කාලසීමාවක් හෝ මරණය දක්වා සිරුරේ පවතින රෝග වෛද්‍යවේදයේදී නිධන්ගත රෝග ලෙස හැඳින්වේ.
නිදසුන්
[සංස්කරණය]බෝ නොවන නිධන්ගත රෝග
[සංස්කරණය]- අධි රුධිර පීඩනය
- දියවැඩියාව
- ඇදුම
- පිළිකා
- බොහෝ ජානගත රෝග
- නිධන්ගත වකුගඩු රෝගය(CKD)
- හේතු හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගය(CKDu)
- හෘද රෝග
බෝ වන නිධන්ගත රෝග
[සංස්කරණය]- (අතීතයේදී)ලාදුරු
- සමාජ රෝග(ඒඩ්ස්,ගොනෝරියා,සිප්ලිස්,හර්පිස්)වැනි.