නිකාලෝ මෙල්සා

විකිපීඩියා වෙතින්

උපත - 1856 ජුලි 10

මරණය - 1943 ජනවාරි 7 (වයස 86) නිව්යෝර්ක් නගරය

පදිංචිය - ප්‍රංශය, ඇමරිකාව

ක්ෂේත්‍ර - භෞතික විද්‍යාව, කාර්මික ඉංජිනේරැ , විදුලි ඉංජිනේරැ

ප්‍රචලිත - සොයා ගැනිම්, ප්‍රත්‍යාවරෟථනව ධාරාව, ප්‍රේරණ මෝටරය,විද්්‍යුත්

චුම්බන සහ රැහැන් රහිත තාක්ෂ්ණය

සම්මාන - එඩ්සන් සමානය , (AICE 1916) ඉලියම් ත්‍රෙසන් රන් සවිටානය

(1893), ජෝන් ස්කොට් සම්නාය 1934

නිකොලා ටෙස්ලා ඔස්ට්‍රියන් අධිරාජ්‍යයේ ස්මිල්ජාන් හි උපත ලදහ. ඔහු ස්වදේශිය සර්බි වු අතර පසුව ඇමරිකන් පුරවැසිභාවය ලැබිය. මෙල්සා ප්‍රසිද්ධ වී ඇත්තේ 19 හා 20 වන ශතවර්ෂවල දි විදුලිය හා කාන්දම් කේෂේත්‍රය සිදුකල විශාල දායකත්වය පිලිබඳවය. මොහුගේ නිර්මාණ අතර ප්‍රත්‍යාවරත්න ධාරාව හා (AC පද්ධතිය) ඔහු නෝනි බෙදාහැරිම හා AC මෝටර්ය ප්‍රධාන වේ. මෙම සොයා ගැනිම් ඇමරිකාව තුල විශල වැදගත්කමක් ඇති කල අතර ටෙල්සාගේ නාමය ද මේ වකවානුවේ එරට විශාල වශයෙන් ප්‍රසිද්ධ විය. නමුත් ඔහුගේ ස්වදේශය පෙනුම හා විවිධ අවස්ථාවන් වලදි කල ආන්දෝලනාත්මක පර්යේෂණ හා පැහැදිලි කිරිම් හේතුවෙන් වරක මොහු උන්මත්තකයෙකු ලෙස නම් කෙරැනි. මේ හැරැණු කොට ටෙල්සා රොබෝ නාත්පුරය, රිමෝට් නාන්ට්‍රෝල්, රේඩාර් සහ පරිඝනක විද්‍යාවට දායක ව ඇත. නෂ්ටික විද්‍යාව ප්‍රතික්ෂේප හා න්‍යායාත්මක භෞතික විද්‍යාවේ වර්ධනයට දායක වී ඇත. 1943 ඇමරිකානු ශ්‍රේෂ්ඨ අධිකරණය මොහුට රේඩියෝව නිර්මාණ කල පුද්ගලයා වශයෙන් ඇගයිමට ලක් කලේය. මොහු සර්බියා හා ත්‍රෝට්ෂියා සම්මන වලින් පුදනු ලද අතර චෙක් සමුහාණ්ඩුව විසින් වයිට් ලයන් සම්මානයෙන් පුදනු ලැබීය.

"https://si.wikipedia.org/w/index.php?title=නිකාලෝ_මෙල්සා&oldid=420696" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි